Suicide Squad (2016) සිංහල උපසිරැසි සමඟින්


Suicide Squad (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Suicide Squad (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
12-03-2016 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 41 - Views: 28030



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





DC රසිකයන් වගේම ලෝකේ පුරා චිත්‍ර‍පටි ප්‍රේක්ෂකයෝ හැමදෙනාම වගේ සූසයිඩ් ස්ක්වොඩ් එනකල් මඟ බලාගෙන හිටියා කිව්වොත් මම නිවැරදි වේවි. මේ නමින්ම තියෙන කොමික් පොතක් ඇසුරෙන් තමයි මේ චිත්‍ර‍පටය නිර්මාණය වන්නේත්. DC Extended Universe එකේ තුන්වැනි කොටස විදියට තමයි මේක එන්නේ. මීට කලින් ආපු ෆිල්ම් ගැන කිව්වොත් මේකේ, Man of Steel (2013) සහ Batman v Superman: Dawn of Justice (2016) චිත්‍ර‍පටි තමයි ඒ. ලංකාවේ තහනම් වුනා කිය කිය කිව්වට ඇත්තම ආරංචිය නම් අපි දන්න විදියට මේක ලොකු ගානකට ලංකාවට ගෙනැල්ලා අලාභයක් ලැබෙන්නේ නැතිවෙන්න ලාභයක් හොයන්න අමාරු එක. මොකද මේ වගේ දැවැන්ත ෆිල්ම් එකක් බලන්න සෙනඟ එන්නේ සීමිත පිරිසක්. චිත්‍ර‍පටය රූගත කිරීම ඇරඹුනේ 2015 අප්‍රේල් 13 වැනිදා. පරන අවුරුද්ද දවසේ. ලොකු කාලයක් චිත්‍ර‍පටය රූගත කිරීමට ගත වුනේ ඇතුලේ සිද්ද වුන එක එක ගැටලු කියලයි මාධ්‍යය නම් වාර්තා පලකලේ.

ඩොලර් මිලියන 175ක් වියදම් කලාට පාඩු වුනේ නම් නෑ නිෂ්පාදකයන්ට. මොකද ලොව පුරා ආදායම ඩොලර් මිලියන 745ක බොක්ස් ඔෆීස් ආදායම් වාර්තාවක් ලබාගන්නත් පුලුවන් වුනා. 2016 වසරේ 8 වැනියට වැඩිම ආදායමක් ලැබුන චිත්‍ර‍පටයත් මේක.දැන් වට පිට කතා කෙරුවා ඇති. චිත්‍ර‍පටය ගැන බලමු. සුපර්මෑන්ගේ මරණයෙන් පස්සේ නියෝජිත අමන්දා වොලර් විසින් ටාස්ක් ෆෝස් එක්ස් කණ්ඩායම නිර්මාණය කරනවා. හැබැයි මේකේ ඉන්නේ හමුදාවේ අයවත් සාමාන්‍ය පුද්ගලයින්වත් නෙවෙයි.එක්කෙනෙක් ඩෙඩ්ෂොට්. කුලී මිනි මරුවෙක්. කොතනට වෙඩි තිබ්බත් උණ්ඩේ හරි තැනට ගිහින් ඇති.තව හැමෝම දන්න කෙනෙක් ඉන්නවා. හාලි ක්වින්. ජෝකර්ගේ ආදරවන්තිය. එල් දියාබ්ලෝට ගින්දර පාලනය කරන්න පුලුවන්. සුපිරි හොරෙක් වෙන කැප්ටන් බූමරැංනුත් ඉන්නවා. එවගේම ජාන විකෘති වුන කිලර් ක්‍රොක්. එවගේම සිල්ක්නොට් ඔන්න ටාස්ක් ෆෝස් එක්ස් සෙට් එක. මෙයාලාව බාර දෙන්නේ කර්නල් රිග් ෆ්ලැග් යටතට. හදිසියේම නගරේට අමුත්තෙක් එනවා. අමුත්තෙක් කිව්වට ලේසි පහසු කෙනෙකුත් නෙවෙයි. ඉල්ලගෙන කෑමක් කිව්වොත් තව හරියාවි මම හිතන්නේ. කොහොමහරි මෙයලව බලෙන් යවනවා මේ සටනට.මොකද මේක සාමාන්‍ය හමුදාවේ පිරිසකට කරන්න බැරි සටනක්
නිසා කතාව නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ ඒක නිසා කියලා වැඩක් නෑ! පරක්කු වුනා ටිකක් බ්ලූරේ එකට. ඒකට සමාවෙන්න ඕන කොහොමහරි ඉතින් ඔන්න ෆිල්ම් එක ගෙනාවා. ඊළඟටත් සුපිරිම ෆිල්ම් එකක් අරන් එනවා කියන පොරොන්දුව දෙනවා ඔයාට. එතකල් හැමෝටම තෙරුවන් සරණයි




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP Extended පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Extended Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Extended Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Extended Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Extended Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment