War Dogs (2016) සිංහල උපසිරැසි සමඟින්


War Dogs (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
War Dogs (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
12-06-2016 at 07:22 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 35 - Views: 20317



Tags:


උපසිරැසි ගැන්වීම: ජනිත නිපුන්



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





War Dogs චිත්‍රපටිය නිකුත් උනේ 2016 අගෝස්තු 3 වෙනිද, මේක Comedy / Crime / Drama / War ගණයන්ට තමයි අයත් වෙන්නෙ. ඒවගේම මේක IMDB 7.2 ක අගයක් ලබාගෙන තියෙනව.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Todd Phillips විසින්. මෙහි Jonah Hill / Miles Teller / Ana de Armas / Bradley Cooper රංගනයෙන්දායක වෙනවා.

මේ කතාවෙන් කියවෙන්නෙ යුද්දෙ අපි වැඩිය නොදකින පැත්තක් ගැන. ඒ තමයි ආයුධ සැපයීම. මේකෙ හොදම යාළුවො දෙන්නෙක් ඉන්නව ඒ තමයි ඩේවිඩ් සහ ඒෆ්‍රේම්. එයාල කාලයක් වෙන්වෙලා ඉදල ආපහු හම්බ වෙනව. එතකොට ඩේවිඩ් කියන්නෙ සම්භාහනය කරන්නෙක්. එයා පොහොසත් වෙන්න උත්සහ කරන කෙනෙක්. ඒත් ඒෆ්‍රේම් කියන්නෙ ඇති වෙන්න සල්ලි තියෙන කෙනෙක්. මොකද ඒෆ්‍රේම් කරන්නෙ අයුධ වෙලදාම් කරන එක.

මේ දෙන්න හම්බුනාට පස්සෙ ඒෆ්‍රේම් තමන්ගේ හොදම යාලුව ඩේවිඩ්වත් තමන්ගේ වැඩේට හවුල් කරගන්නව.මේ දෙන්න හිතුවටත් වඩා මේකෙන් හොද ලාබයක් හොයනව.ඒගොල්ලන්ට ලාබෙ වගේම කරදරත් එනව.ගොඩක් කරදර මැද්දෙ තමයි මේ අයුධ සපයන්නෙ.(රටවල්වල තියෙන තහනම,අනිත් ආයුධ වෙළෙන්දන්ගෙ තරගය වගේ දේවල්). යුද්දෙට ආයුධ සපයන අයට තමයි 'වෝර් ඩොග්ස්ල' කියන්නෙ. ආයුධ වෙලදාමෙදී වෙන ඇල හැප්පීම්මත තමයි මේ කතාව යන්නේ. මේක මගේ තුන්වෙනි උපසිරැසිය... ඔයාලගේ අදහස් දක්වන්න කියල ඉල්ලා සිටිනව..!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනිත නිපුන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment