Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Hindi Movies
Banjo (2016) සිංහල උපසිරැසි සමඟින්
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. Please register to obtain premium privileges (no waiting queues). Registration is for free.
Banjo (2016) සිංහල උපසිරැසි සමඟින්
Banjo (2016) සිංහල උපසිරැසි සමඟින්
Banjo (2016) සිංහල උපසිරැසි සමඟින්
(125 min 51 sec)
12-07-2016 at
08:03 PM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Hindi Movies
Favorites: 45 - Views: 46900
Tags:
action
darshana
drama
musical
උපසිරැසි ගැන්වීම:
දර්ශන නිශාන්ත පීරිස්
Most Popular Subtitles of this Contributor
FAN (2016)
Love Games (2016)
Kyaa Kool Hain Hum 3 (2016)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
කාලේකට පස්සේ චිත්රපටියක් අරන් එන්න හදන්නේ. මේක ඇවිත් දැන් සති දෙක තුනක්ම වෙනවා නම් කාර්යබහුලත්වයේ උපරිමය ඉක්මවා ගිය නිසා තමයි අරන් එන්න බැරි වුනේ. මං හිතන්නේ ගොඩක් අය මේක ආවා කියලාවත් දන්නේ නැතුව ඇති සමහර විට. මොකද මං දැක්කේ නැහැ කවුරුත් මේක නරබනවා කියලා මුණු පොතේ දාලා තියනවා. අඩුම ගානේ රිවිව් එකක්වත් දැක්කේ නැහැ. සිංහල සබ් එක දෙනකම් කට්ටිය බලන් සිටියාද දන්නෙත් නැහැ. එහෙම අයට ඔන්න දැන් බලන්න අවස්ථාවක් තියනවා...
Ravi Jadhav ගේ කුළුදුල් හින්දි චිත්රපටි අධ්යක්ෂණය තමයි බැන්ජෝ කියන්නේ. ඔහු මිට කලින් මරාටි භාෂාවෙන් නම් චිත්රපටි රැසක් අධ්යක්ෂණය කරලා තියනවා. මං හිතන්නේ මෙහි ප්රධාන චරිතයට රිතේෂ්ව තෝරගන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති. ප්රධාන චරිතයට Riteish Deshmukh හා Nargis Fakhri රංඟනයෙන් දායක වන අතර මේක තනිකරම මියුසික් සම්බන්ධ චිත්රපටියක් නිසා... ටිකක් සැහැල්ලු වෙන්න එහෙම බලන්න හොදයි. කතාව ගැන කිව්වොත් තරාට් කියන්නේ බැන්ජෝ වාදකයෙක්. ඔහුගේ ටිම් එකේ තව සිව් දෙනෙක් ඉන්නවා ඒ ග්රේස්,පේපර් හා වජා. සමාන්යයෙන් බැන්ජෝ වාදකයන්ට ඉන්දියාවේ තියෙන්නේ පහත් තැනක්. මොවුන් මලගෙවල් වල මගුල් ගෙවල්වල වාදනය කරන අය (ලංකාවේ පපර බැන්ඩ් වගේ). කොහොම හරි මොවුන් උත්සවයක කරන වාදයනයක් අහම්බෙන් මෙන් ක්රිස්ටිනා අහන්න ලැබෙනවා. ඇය ජිවත් වෙන්නේ ඇමරිකාවේ. ඇය එම රටේ තියන සංඟිත උත්සවයකට ගිත නිර්මාණය කරන ගමන් ඉන්නේ. කොහොම හරි ඇයට මේ බැන්ජෝ වාදනය හිතට අල්ලලා යනවා. කොච්චර හිතට අල්ලනවාද කිව්වොත් ඇයගේ සංඟිත නිර්මාණයට දායක කරගන්න මේ ඇය ඉන්දියාවට එනවා මේ බැන්ජෝ වාදකයින්ව හොයාගෙන. නමුත් ඇය දන්නේ නැහැ මොවුන් කොහේ ඉන්නවාද කියලා. නමුත් ඇය උත්සහාය අත හරින්නෙත් නැහැ. කොහොම හරි ඇයට තරාට්ව මුණ ගැහෙනවා. එකත් බැන්ජෝ වාදකයෙක් විදියට නෙමෙයි අහම්බෙන් වෙනස් විදියට. ඇය බැන්ජෝ වාදකයින් ගැන ඇහුවාත් තරාට් ක්රිස්ටිනාට ඇති වෙන කැමැත්ත නිසාම තමන් බැන්ජෝ වාදකයෙක් කියලා කියන්නේ නැතුව මඟහරිනවා. මොකද ඔහු හිතනවා බැන්ජෝ වාදකයෙක් කිව්වාම ක්රිස් අප්සට් යාවි කියලා තමන් ගැන හිතලාත්. කොහොම හරි ඔන්න ඔය විදියට තමයි කතාව යන්නේ.... ක්රිස්ටින්ට තරාට් කියන්නේ බැන්ජෝ වාදකයෙක් කියලා හොයාගන්න ලැබෙනවාද? නැත්නම් ක්රිස්ටිට ආපහු හිස් අතින්ම ඇමරිකාවට යන්න වේවිද? තරාට් ක්රිස්ටිනා ඉන්දියාවට ආවේ තමන්ගේ කණ්ඩායම හොයාගෙන කියලා දැනගන්නවාද? එවා ඉතින් චිත්රපටිය බලලාම බලාගන්න. අපි ගියා ඔන්න.
ෙ
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ
දර්ශන නිශාන්ත
විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment