Ae Dil Hai Mushkil (2016) සිංහල උපසිරැසි සමඟින්


Ae Dil Hai Mushkil (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ae Dil Hai Mushkil (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
12-10-2016 at 02:59 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 36 - Views: 48001



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හිතේ තිබුන ලොකු ආසාවක් තමයි අද මේ විදියට එලියට දාන්නේ. මේ චිත්‍ර‍පටිය ඇත්තටම මගේ ජිවිතෙත් හැරවුම් ලක්ෂයක් වුනා . කොහොම හරි හිතුවාටත් වඩා ඉක්මනට මේ චිත්‍ර‍පටියේ ඩිවිඩි පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනා. එත් කනගාටුවට කරුණ කියන්නේ සබ් එක ආවාට මේකේ සිංදු වලට උපසිරැසි තිබුනේ නැහැ. කරන් ජොහාර්ගේ චිත්‍ර‍පටික සිංදු අනිවා ෆේමස් වෙනවා වගේම ගොඩක් අය ආස කරනවා. එහෙම එවා උපසිරැසි නැතුව බලන්න දෙන්න පුලුවන්ද...ඉතින් කොහොම හරි සිංදු ටිකට කොහොම හරි අසාලිවිමක් කලා.... ඒකට විශේෂයෙන්ම ස්තුතියි වන්ත වෙන්න ඕනි ගිත වල අංකන දත්ත පිටපත සකස් කරලා දුන්න නවීන් රන්දික පෙරේරා සහෝට.

හරි කතාව පැත්තට එමු... Student of the Year චිත්‍ර‍පටියට පසුව අවුරුදු 4ට පස්සෙයි කරන් ජොහාර් නැවතත් චිත්‍ර‍පටියක් සමඟින් එලියට එන්නේ. ඒ Ae Dil Hai Mushkil සමඟින්. කරන් ජොහාර් චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බොහොම අතලොස්සයි... ඒ Kuch Kuch Hota Hai,Kabhi Khushi Kabhie Gham,Kabhi Alvida Naa Kehna,My Name Is Khan වැනි චිත්‍ර‍පටි පමණයි. නමුත් මේ චිත්‍ර‍පටි සියල්ලම සැහෙන ප්‍ර‍සිද්ධ වුනා.

මෙහි ප්‍ර‍ධාන චරිතයන් පිලිවෙලින් Ranbir Kapoor,Aishwarya Rai,Anushka Sharma විසින් සිදුකරනු ලබනවා. මිට අමතරව කරන් ජොහාර්ගේ චිත්‍ර‍පටි වල තියන විශේෂත්වයක් නේ ආරාධිත රංඟන වලට සුපිරි නළු නිලියන් යොදා ගන්න එක ඒ නිසා මේ චිත්‍ර‍පටියේ ආරාධිත රංඟනයන් වලට Shah Rukh Khan,Alia Bhatt,Imran Abbas,Lisa Haydon දායක වෙලා තියනවා.

කතාව ගැන කිව්වොත් ආයාන් හා අලීෂා අතර ඇතිවන අමුතු මිත්‍ර‍ත්වයත් එක්කයි කතාව ගලාගෙන යන්නේ. ආයාන් අලීශාට ආදරය කරනවා. නමුත් අලිශා ආයන්ව දකින්නේ හොදම හොදම යාළුවෙක් විදියට. අලිෂා කලින්ම ආදරය කරලා හිත පාරගෙන තියෙන්නේ ඒ නිසා අලිෂා කැමැති නැහැ තවත් කෙනෙක්ට ආදරය කරලා හිත පාරගන්න. නමුත් ආයන් අලිෂාගෙන් බලාපොරොත්තුවෙන එකම දේ ආදරයයි. ඔවුන් දෙදෙනාගේ මේ ජිවිතයට විටෙන් විට එක එක අමුත්තන් ඇවිත් යනවා... ඒ ගැන මේ යේ දිල් හේ මුෂ්කිල් දිඟ හැරෙන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ මේක ටිකක් අමුතු කතාවක් ආදරය හා මිත්‍ර‍ත්වය අතර තියන. වැදගත්ම කරණාව ආදරය කවදාවත් යාළුකම කියන්නේ මොකක්ද කියලා නොතේරුම් ගන්න එක... එතකොට අනික් අතට යාළුකමත් වෙලාවකට තේරුම් ගන්නේ නැහැ ආදරය කියන්නේ මොකක්ද කියලා...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment