The Dust Storm (2016) සිංහල උපසිරැසි සමඟින්


The Dust Storm (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Dust Storm (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 58 sec)
12-18-2016 at 08:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 31 - Views: 19408



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2016 දෙසැම්බර් මස 13 වැනිදා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. ඇවිත් වැඩි දවසක් නැහැ. පෙරේදා වගේ හොද HD පිටපතක් ආව නිසා සබ් එකත් කරලා ආවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Colin O'Donoghue හා Kristen Gutoskie රංඟනයෙන් දායක වෙනවා imdb හි 6.2 අඟයක් හා rottentomatoes වල 87% අඟයක් ගත්ත මේ චිත්‍ර‍පටිය ආදරය හා සංඟිතය එකට කැටි වුන සිනමා නිර්මාණයක්..... අවුරුදු ගානකට පස්සේ තමන්ව දාලා ගිය කෙනෙක් හමු වුනාම කොහොමට තියේද? එකත් අවුරුදු 6 ක් හෝ 7 කට පස්සේ. ඒ ගිය කෙනාම අපිට ආපහු දකින්න පුලුවන් වේවිද නැත්නම් වෙනස්ම කෙනෙක් එතැන ඉදිවිද? අපේ හදවත බිදලා දාලා ගිය කෙනෙක්ට නැවත ඒ හදවත එකතු කරන්න පුලුවන්ද නැතිනම් තියන ටිකත් නැති කරලා දාන්න පුලුවන්ද? මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය බර්නන් ව්‍යපාරික චාරිකාවක් සදහා වෙනත් නඟරයකට යනවා. මං අර කලින් කිව්වා වගේම ඔහුව දාලා ගිය කලින් පෙම්වතිය වෙන නෝරාව එහිදි ඔහුට අහම්බෙන් වගේ හමුවෙනවා. මේ නැවත හමුවිම දෙදෙනාගේ ජිවිත වෙනස්ම පැත්තකට අරන් යනවා. කතාව කිව්වොත් රසවත් නැහැ නේ අරගෙනම බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. නැවත හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HDRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment