Beiimaan Love (2016) සිංහල උපසිරැසි සමඟින්


Beiimaan Love (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Beiimaan Love (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
12-20-2016 at 10:11 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 30 - Views: 47290



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කට්ටිය සමාවෙන්න ඕන මුලින්ම පරක්කු වුනා සබ් එක. සාමාන්‍යයෙනේ අක්කගේ ෆිලුමක් පරක්කු වෙන්නේ නෑ මට වෙනදා පසුගිය ඔක්තෝබර් මාසයේදි තිරගතකිරීම ඇරඹුනේ බෙයිමාන් ලවු චිත්‍ර‍පටය. වෙනදා සනී ඉන්න ෆිල්ම් වල කතා තේමාවෙන් බැහැරව ගිහින් ත්‍රිලර් ඝනයේ අලුත් කතාවක් තමයි මේකේ තියෙන්නේ. Hug Me සිංදුව තමයි මේ චිත්‍ර‍පටයේ මුලින්ම ට්‍රේලර් එකටත් කලින් රිලීස් කලේ. එවගේම උණු කැවුම් වගේ ඒක නැගලා ගියා කිව්වොත් හරි. යූටියුබ් වාර්තා පවා ඒ සිංදුව තිබ්බා. චිත්‍ර‍පටය සම්බන්ධව විවිධ මතවාද රැසක් ඒ දවස්වලම ගියා මතක ඇති ඒ ගැන ඔයා හෙව්වානම්. අතැම් දර්ශන ඉවත් කලේ නැති නිසා සනී සහ ඇයගේ සැමියා කියලා තිබ්බා ප්‍ර‍චාරණ කටයුතු ඔවුන් කරන්නේ නෑ කියලා චිත්‍ර‍පටය සම්බන්ධව. කොහොම කොහොමහරි ඒ දේවලුත් ඔවුන් විසඳගත්තා,දැන් තියෙන්නේ චිත්‍ර‍පටය ගැන බලන්න. මේක ගෙතෙන්නේ ආදරය නිසා රැවටුන කෙල්ලෙක් වටා.

රාජ් කියන්නේ හොඳ සල්ලිකාර පුතෙක්. තාත්තට තියෙනවා ස්වර්ණාභරණ හා මැණික් ගණුදෙනු කරන ආයතනයක් ලොකු. ඉතින් එයා දවසක් ක්ලබ් එකකදි දකිනවා ලස්සන කෙල්ලෙක්. රාජ් ගිහින් ඒ කෙල්ලා එක්ක වචනයක් දෙකක් කතා කරලා එයාට අතවර කරන්න යනවා. ඒ වෙලාවේ හොඳ කම්මුල් පාරක් කනවා රාජ්. එතනදි රාජ් කියනවා ඒ කෙල්ලා කොහොමහරි අල්ලගන්නවා කියලා.පස්සේ තමයි දැනගන්නේ ඒ කෙල්ලා වැඩ කරන්නේ තාත්තගේ ඔෆිස් එකේ කියලා. නමින් සුනේනා.ඉතින් රාජ් ඔට්ටුවක් දානවා සුනේනා එක්ක දවස් 10ක් ඇතුලත යාලුකරගෙන එයත් එක්ක යහන්ගත වුනේ නැත්නම් සේරම ධනය ඔට්ටුව දාපු අනිත් කෙනාට දෙනවා කියලා. කොහොමහරි රාජ් සුනේනාව රවට්ටනවා. හැබැයි අන්තිමේදි රැවටිලා පරදින්නේ රාජ්. ෆිල්ම් එක හොඳට ගලාගෙන යන්න හදලා තියනෙවා කිව්වොත් හරි. මොකද කලින් කිව්වා වගේ සනීව වෙනදා ගත්තේ සරාඟි දර්ශන වලට යොදා ගන්න නිලියක් විදියට උනාට මේකෙදි ඇයගේ වෙනස්ම පැත්තක් පෙන්වනවා අපිට. එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙනකල් තෙරුවන් සරණයි!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment