Karva (2016) සිංහල උපසිරැසි සමඟින්


Karva (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Karva (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
12-21-2016 at 10:47 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 22 - Views: 37552



Tags:


උපසිරැසි ගැන්වීම: සසික කෝණාර (snk)




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න සෑහෙනම කාලෙකට පස්සේ සබ් එකක් එක්ක ආවා .වැඩ ගොඩක් තිබුන හින්දා සබ් එකක් හදන්න වෙලාවක් තිබ්බේ නෑ .මම කොහොම හරි වෙලාව ලැබිච්ච ගමන් මේල් එකක් දාල ෆිල්ම් එකක් ඉල්ලා ගත්තා .ෆිල්ම් එක දෙනකොටනම් මම මේක ගැන දැනන් හිටියේ නෑ .හැබැයි කියන්න ඕනේ මේකේ English සබ් එකනම් අන්තිමයි. එකේ මාරම වැරදි ගොඩක් තිබ්බේ .ඒක හින්දා ෆිල්ම් එකේ සබ් එක හදන්න දවස් තුනක් විතර ගියා . තව මට ස්තුති කරන්න ඕන කෙනෙක් ඉන්නවා ""කසුන් අයියා""එයාතමා මට මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා දුන්නේ .එයාට ස්තුති වෙන්න තමා මට ෆිල්ම් එකට හිත ගියේ .වල් පල් කිව්වා ඇතිනේ දැන් ෆිල්ම් එක ගැනත් කියන්නම්

මේ ෆිල්ම් එක IMDBඑක 7.8ක් අරගෙන තියනවා.2016 මැයි මාසේ තමා මේ ෆිල්ම් එක රිලීස් උනේ . ඇත්තටම කියනවනම් මම හොල්මන් ෆිල්ම් වලට කැමති නෑ මොකද ගොඩක් ඒවා මෙලෝ රහක් නෑ. එහින්ද ඔක්කොම එපා වෙලා තිබ්බේ. මේකත් එහෙම ඇති කියල මමත් ටිකක් අවුලින් තමා බාර ගත්තේ. බලල ඉවර වෙනකොටයි සීන් එක තේරුනේ මේකේ වෙන්නේ මුදල් වන්චාවක් .මේ වංචාව කරන්නේ රාජා බංගලාව කියන බංගලාව යොදාගෙන .කතාවනම් ගොඩක් හොඳට තියනවා .ආ තව එකක් කියන්න තියනවා ඔයාලනම් සමහර විට බලල ඇති නමුත් මම නම් පලවෙනි වතාවට තමා මේවගේ සිංදු එකක් වත් නැති දෙමළ ෆිල්ම් එකක් බැලුවේ. මේකේ ඔක්කොම අලුත් නළුවෝ සෙට් එකක් ඉන්නේ .මුලින්ම කතාවේ පැහැර ගැනීමක් ගැන සහ රාජා බංගලාවේ වාර්තාමය වැඩසටහනකට එන සෙට් එකක් ගැන තමා කතාව පටන් ගන්නේ කතාවනම් සුපිරියට තියනවා .ඔයාලම බලන්නකෝ .

ආ තව කියන්න ඕන දෙයක් තියනවා .මගේ අතින් වැරදීම් වෙලා තියෙන්න ඉඩ තියනවා මොකද සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙවත් නැනේ .පුළුවන් නම් ඒ වැරදි වලට මට සමාව දෙන්න .අය නත්තලට කලින් ඔයාලට ෆිල්ම් එකක් ගේන්න බලන්නම්. කියන්න බෑනේ කෝකටත් අපේ ක්‍රිස්තියානි යාලුවෝ සෙට් එකටත් සුබ නත්තලක් කියන ගමන් මන් ඔයාලගෙන් සමු ගන්නවා .තවත් සුපිරිම ෆිල්ම් එකකින් හමුවෙමු . ::::::::: ඔබට ජය :::::::



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සසික කෝණාර (snk) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment