Sully (2016) සිංහල උපසිරැසි සමඟින්


Sully (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sully (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
12-22-2016 at 10:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 47 - Views: 29515



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




මෙච්චර කල් ඉන්දියානු සිනමාවට සීමා වෙලා තිබ්බ මගේ උපසිරසකරණය ඔන්න අද ඉංග්‍රීසි චිත්‍රපටියක් දක්වා ආව.ගුවන් යානා ගැන තිබ්බ නිසා මට අලුත් වචන සැහෙන්න හොයාගෙන තමා දාන්න වුනෙත්. (හැබැයි මාත් ආස විදිහේ ගුවන් යානා කතාවක් ) නළු නිලියෝ විදියට Tom Hanks, Aaron Eckhart වගේ ජනප්‍රිය අය රඟපානවා. සත්‍ය කතාවක් මත පදනම් වුන මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ මෙහෙමයි, කැප්ටන් සුලී කියන්නේ ගොඩක් දක්ෂ ගුවන් නියමුවෙක්. එයා 2009 ජනවාරි 15 වැනිදා පළමු පෙළ නිලධාරි ස්කයිල්ස් එක්ක එක්ක ගුවන් ගමනක් යනවා මඟින් 155 දෙනෙකුත් අරන් ලාගොඩියා ඉඳන් චාලට් ගුවන් තොටුපල දක්වා. එහෙම යන අතරමඟදී කුරුල්ලෝ වගයක් ඇවිල්ල එකපාරටම ගුවන් යානයේ වැඩෙනවා. එන්ජින් වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් කැප්ටන් සුලී මොනවගේ තීරණයක් ගන්න ඇතිද? ආපහු ලාගොඩියා යන්න ඇතිද? නැත්නම් පුදුමාකාර දෙයක් වෙන්න ඇතිද? බලන්නකෝ කතාව.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BR පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment