Shaheb Bibi Golaam (2016) සිංහල උපසිරැසි සමඟින්


Shaheb Bibi Golaam (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Shaheb Bibi Golaam (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
12-22-2016 at 08:43 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 38 - Views: 40528



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





නැවතත් සුපුරුදු පරිදි පැමිණියා හැබැයි ඉංග්‍රීසි එකකින් නම් නෙමේ...මේක බෙංගාලි චිත්‍ර‍පටියක්. මේකට නම් ටිකක් IMBD ඉහල අගයකුත් ලැබිලා තියෙනවා....සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවට බලන්න හොද එකක්...

කතාවේ වෙන්නේ මේකයි ... තුන් දෙනෙක් ප්‍රදාන චරිතය කරනවා... එක්කෙනෙක් තමා ශුක්තරා කියන්නේ..මෙයා තමන්ගේ මහත්තයගෙන් ඉටු නොවන අවශ්‍යතා පිට මිනිස්සුන්ට කියලා සපුරා ගන්නා කාන්තාවක්... දෙවෙනියා තමා ජාවෙඩ් දුප්පත් වුනත් තමගේ තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් සිරා ලව් කරන හාදයෙක්...තුන් වෙනියා තමා ජිමි කියන්නේ මෙයා ජීවිතය වෙනුවෙන් මිනි මරණ කුලී ඝාතකයෙක්...මේ තුන්දෙනා වටේ ගෙතුන කතාවක් තමා තියෙන්නේ...මේ තුන්දෙනාටම අන්තිමට වැඩ වරදිනවා එක පුද්ගක්ලයෙක් නිසා...එහෙනම් බලන්න... නත්තලත් ලග ලගම එන හින්දා අඩවියට එන අයට හිම නාගෙනම සනීගේ ෆිල්ම් ඒක බලලා රත් වෙන්න වාසනාව ප්‍රමෝ උදා කරලා තිනවා..නොබලපු අය එකත් අරගෙන බලන්න...නැවත හමුවෙමු.
තේරුවන් සරණයි සියලුදෙනාටම....
!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment