Kadavul Irukaan Kumaru (2016) සිංහල උපසිරැසි සමඟින්


Kadavul Irukaan Kumaru (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadavul Irukaan Kumaru (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
12-23-2016 at 01:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 59 - Views: 34630



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් මන් මේ ආවේ මගේ දෙවෙනි නිර්මාණය ලෙස අළුත්ම දමිල චිත්‍රපටියක් අරගෙන.හිනාවෙවි බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක්..මේකේ විහිලු ටිකනම් සුපිරියටම තියෙනවා..මේකේ ඉන්න කට්ටිය බැලුවොත් ප්‍රධාන නළුවා ඔයලා දන්න G.V.prakash,මෙයා තමා pencil,darling වගේ චිත්‍රපටිවල හිටියේ..මේකේ ඉන්න අක්කලා දෙන්නත් ගොඩාක් ප්‍රසිද්ධයි..ඒ කිව්වේ Anandhiyi,Niki galrani කියන දෙන්නා තමා ඉන්නේ..ඊට අමතරව Prakaash raj.S.balaji වගේ ප්‍රසිද්ධ අයත් මේකේ ඉන්නවා..දැන්නම් ඉතින් ඔයාලා චිත්‍රපටියේ නම දන්නවා ඇති..ඔව් ඔව්.. kadavul irukan kumaru චිත්‍රපටිය තමා

ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේකේ මාර දෙබස් ගොඩක් තිබුනේ..ගොඩක්ම විහිලු.. මාර ගේමක් දීලා එකක්වත් අතාරින්නේ නැතිව ඔක්කොම ටිකට සබ්කලා..එච්චරටම විහිලු ටික සුපිරි පුරසාරම් කිවුවා ඇතිනේ පොඩ්ඩක් කතාව ගැන බලමු නේද,ඉතින් අපේ වීරයගේ නම කුමාර්,එයාගේ කසාදේ දවසට කලින් දවසෙන් තමා චිත්‍රපටිය පටන් ගන්නේ..ඉතින් මෙයා බඳින්න ඉන්නේ ප්‍රියා කියලා ගෑනු ළමයෙක්.. හැබැයි මෙයා කලින් යලුවෙලා ඉඳලා තියෙනවා නැන්සි කියලා ගෑනු ළමයෙක් එක්ක,එයා ක්‍රිස්තියානි, කොල්ලා හින්දු,ඉතින් මේ ආගම් හුටපටය නිසා මෙයාලගේ සම්බන්දේ කැඩෙනවා නමුත් මෙයාගේ ජිවිතයට ආයිත් නැන්සි සම්බන්ද වෙනවා..ඒ කොහොමද කියලා ඔයාලා බලන්නකො.ආ තව එකක් මෙයාල තනිකඩව ඉන්න අන්තිම දවස සමරන්න මෙයාගේ අතිජාත මිත්‍ර‍යා බලාජි එක්ක පොන්ඩිචේරි කියලා පැත්තකට යනවා,එහේ තමා මෙයාලට වෙන්න ඕන ඔක්කොම ජරමර වෙන්නේ,ඉතින් ඒ මොනවද කියලා ඔයාලා අරගෙනම බලන්න කෝ.. එහෙනම් ඊලග නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමු..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment