Tum Bin 2 (2016) සිංහල උපසිරැසි සමඟින්


Tum Bin 2 (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tum Bin 2 (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
12-25-2016 at 10:32 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 21 - Views: 38428



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද සූම් එකේ අපිට ලොකු දවසක්. ඒ තමයි අද වෙබ් අඩවියේ 6වැනි සංවත්සරය... ඉතින් ඒ සංවත්සරයේ දවසේ මමත් ඔයාලට හොද තිළිණයක් දෙන්න ලැස්ති කලා... ඒ මේ අලුත්ම අලුත් චිත්‍ර‍පටිය. 6වැනි සංවත්සරය ගැන මං කියන්න යන්නේ නැහැ ඒ ගැන වෙනම විස්තර ටිකක් පලවේවි ෆෝරම් එකේ... අපි එහෙනම් චිත්‍ර‍පටිය ගැන බලමුනේ...


2001 වසරේ තුම් බින් කියලා චිත්‍ර‍පටියක් ආවා සමහර විට ඔබ නරඔලාත් ඇති. හැබැයි ඒක නැරබුවේ නැහැ කියලා මේක නරඔන්න ගැටළුවක් නැහැ. කතා දෙක වෙනස්ම වෙනස්... කලින් කතාවම අධ්‍යක්ෂණය කරපු Anubhav Sinha තමයි මේ චිත්‍ර‍පටියත් නිර්මාණය කලේ. ඔහු කරපු චිත්‍ර‍පටි වලින් වැඩියෙන්ම ජනප්‍රිය වුනේ Ra One චිත්‍ර‍පටිය...ඒක නම් අනිවාර්යෙන්ම ඔබ නරඔලා ඇති....

මේ තුම් බින් දෙවැනි චිත්‍ර‍පටිය හැඩ කරන්න Neha Sharma,Aditya Seal,Aashim Gulati රංඟනයෙන් දායක වෙනවා... ඒ වගේම ඔයාලා හැමෝම දන්න Mouni Roy එහෙමත් නැත්නම් ශිවන්‍යාත් අරාධිත රංඟනයකින් මෙහි දායක වෙනවා. කතාව ගැන කිව්වොත් තරන් (නේහා ෂර්මා) හා අමර් කියන්නේ ආදරවන්තයින් දෙපළක්. අමර් ගොඩක් ආසයි හිම මත ලිස්සා යන්න..කොහොම හරි දිනක් අමර් මේ නිසාම අනතුරකට මුණ පානවා. අයිස් කන්දක් මතින් ලිස්සලා අගාධයකට වැටෙනවා. සහන කණ්ඩායම් දින අටක් හෙව්වාත් අමර්ගේ සිරුරවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම මාස අටක් ගත වෙලා යනවා. අමර් ගේ තාත්තා එතකොට ඔහුගේ පෙම්වතිය මේ සිදුවිමෙන් හිත හදාගන්න උපරිම උත්සහා කරද්දි තමයි ශේකර් කතාවට එන්නේ... ශේකර් බොහෝම සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන තරුණයෙක්. කොහොම හරි ශේකර් තරන්ගේ හිත දිනාගන්නවා වගේම ඇයගේ හිතේ අමර්ගේ තිබ්බ ආදරයේ හිස් තැනට ශේකර් පැමිණෙනවා දෙන්නාම ආදරය කරද්දි තමයි මේ අයට ආරංචියක් එන්නේ අමර් ජිවත්ව ඉන්නවා කියලා. (කතාව නිකම් පරණ හින්දි කතා වල වගේ කියලා හිතනවා ඇති. එත් මේ කතාව ලස්සනයි ඇ... අන්තිම මරු...අන්තිම කියන්න බැහැ නේ) කොහොම හරි මේකෙන් අමාරුවේ වැටෙන්නේ තරන්.. ඇයව ලොකු අමාරුවක වැටෙනවා. ඇය දැන් ශේකර්ට ආදරය කරනවා.. එත් දැන් අමර් නැවතත් ඇවිල්ලා. අමර් තමයි දැන් ටික කාලයකට කලින් ඇයගේ මුළු ජිවිතේම උනේ....ඇය දැන් මොනාද කරන්නේ.... එයාට හිතාගන්න බැරි වෙනවා. නමුත් ඇය තිරණයක් ගන්නවා.... මේ තිරණය නිසා හිත් ගොඩක් රිදෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.... ඒ වගේම අවසානය නම් බුට් එකක් එහෙම කාලා ඉන්න කෙනෙක් මේක බලනවා නම් සංවේදි අවසානයක් වේවි. ඒ වගේම චිත්‍ර‍පටියේ එක පාරටම ශේකර් කියන්නේ කවුද කියන එකත් හෙලිකරනවා. ඉතින් මේ හැමදේම බලන්න... තුම් බින් සමඟින් හෝරා දෙකක් ගත කරන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment