Teenage Mutant Ninja Turtles Out of the Shadows (2016) සිංහල උපසිරැසි සමඟන්


Teenage Mutant Ninja Turtles Out of the Shadows (2016) සිංහල උපසිරැසි සමඟන්
Add to Favorites
Teenage Mutant Ninja Turtles Out of the Shadows (2016) සිංහල උපසිරැසි සමඟන් (125 min 17 sec)
12-26-2016 at 10:32 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 28 - Views: 33967



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




අපි රජ ඉබ්බෝ කිව්වම ඕන කෙනෙක් දන්නවනේ. ඉතින් මේ අරගෙන එන්න හදන්නේ නත්තල් දවසේ ඒකේ දෙවැනි එක. 2014 දි තමයි මුල්ම චිත්‍රපටය ආවේ. ඒක බැලුවේ නැත්නම් Teenage Mutant Ninja Turtles (2014) මෙතනින් බලන්න. ඉතින් දෙවැනි චිත්‍රපටය අවුට් ඔෆ් ෂැඩෝස් නිකුත් වුනේ ජුනි 3 වැනිදා. ඇ.ඩො.මි.246ක බොක්ස් ඔෆීස් වාර්තාවක් පවා මේ චිත්‍රපටයට තියන්න හැකිවුනා.කලින් ෂ්‍රෙඩර් (සාකියා) එක්ක සටනෙන් පස්සේ අවරුද්දකට පස්සේ තමයි මේ සිදුවීම වෙන්නේ. අපේ ඉබ්බෝ සෙට් එක තාමත් ඉන්නේ කුනු කානුවල තමයි. ඒප්‍රිල්(චූටි) දැනගන්නවා මේ අතරේ සාකියා තවත් විද්‍යාඥයෙක් එක්ක එකතුවෙලා හිරෙන් පනින්න හදනවා කියලා. ඒප්‍රිල් මේ ගැන කියනවා අපේ ඉබ්බො ටිකට. කොහොමහරි සාකියා ෂ්‍රෙඩර් පැනගන්නවා. ෂ්‍රෙඩර් රයිනායි සූකරයයි(බීබොප් සහ රොක්ස්ටෙඩී) හදනවා. එවගේම පිටසක්වල යුධ නායකයා මේ අතරේ ෂ්‍රෙඩර්ට සෙට් වෙනවා. සේරමලා එකතුවෙලා ලොකු සැලසුමක් ගහනවා. ඉතින් මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් කොහොමහරි තවත් චිත්‍රපටයක් අරගෙන එනවා මම. කාලෙකට පස්සෙනේ මේ සබ් දාන්න සෙට් වුනේත්. හැමෝටම තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment