Trolls (2016) සිංහල උපසිරැසි සමඟින්


Trolls (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Trolls (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
12-26-2016 at 12:26 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 21 - Views: 22309



Tags:


උපසිරැසි ගැන්වීම: නුවන් සමීර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් ටික දවසකින් ආයේ ආවා මේ පැත්තට.ටික දවසක් කිව්වට ටික දවසක්මත් නෙමෙයි නේහ්.මාස තුනක් විතරනේ.ඉස්සෙල්ලම සොරි වෙන්න ඕනේ,කරන රස්සවත් එක්ක අමරුයි රැට එන්නෙ ඇද හොයාගෙන.ඉතින් අයේ දිග නිවාඩුවක් පාස් උනා.අයේ ලෙඩ නිවඩුනේ. ලෙඩක් වෙන්නම ඔනෙ සබ් එකක් කරන්න. ඉතින් ඔහොම ඉන්න අතරේ සටස් ගාල ලොක්කගෙන් msg එකක් ආවා සබ් එකක් තියනව කරමු කියල.ඇනිමේශන් කියන්නෙ ඉතින් අයේ මක්කයි.ගැහුව වැඩේට අත.ඉතින් මගේ ඇනිමේශන් බලන රසිකයන්ට නත්තල් තැග්ගක් විදියට දෙන්න හිටියේ.එත් ඉතින් කලබලේට රැල්ලට ගිහිල්ලත් බෑ වැඩේ ලස්සනට දෙන්න ඕනේනේ.ඉතින් ඔන්න රෑ දහයයි වැඩේ ඉවරකරනකොට.ඉතින් වල්පල් ඔනේ නෑ කතාව පැත්තට හැරෙමුකෝ.

ඉතින් ඔන්න අද ගෙනාවේ සුපිරි ඇනිමේශන් එකක්.මේ අවුරුද්දට මන් බලපු ආසම එක කියල හිතෙන්නේ.dreamworks ලගේ වැඩක්නේ ඉතින්.පොඩි කාලෙ ඉදන් බලපුවා නෙව. ෆිල්ම් එකේ නම trolls.ෆිල්ම් එක අලුත් උනට ඉතින් ඔය නම ඔන කෙනෙක් අහල තියනොනේ.ඉතින් හරි මේකත් කුරුමිට්ටො ගැන කතාවක් තමයි.මෙකේ ඉන්න චරිත වෙන්නේ පොපී කුමරියයි,පෙපී රජතුමයි.බ්‍රෙන්ච් තමයි ප්‍රධාන වෙන්නේ.තව සෙට් එකක්ම ඉන්නෝ.කතාව වෙන්නෙනම් මේ ගොල්ලො ජිවත් වෙන පැත්තෙන්ම ඉන්නවා රාක්ෂයෝ ටිකක්.උන්ට සතුට ලැබෙන්නේ කුරුමිට්ටො කැවම විතරයි.ඉතින් මේ ගොල්ලො ඒක චාරිත්‍රයක් කරගත්තා. අවුරුද්දකට සැරයක් කුරුමිට්ටන්ව කන්න.එකෙන් සතුටු වෙන්න.වෙලාවට අපිටනන් සතුටුවෙන්න ඕනෙතරම් දෙවල් තියනවනේ.ඉතින් මේ කුරුමිට්ටො ජිවත් උනේ ලොකු ගහක.ඉතින් මේ රාක්ෂයෝ ටික මෙගොල්ලොන්ගේ පිලිවෙත කරන්න එනකොට තමයි දැනගත්තේ කුරුමිට්ටො ඔක්කොම පැනල ගිහින් කියල,ඉතින් එයාලට මොකද උනේ,
ඊට පස්සෙ කවදාවත් රාක්ෂයන්ට සතුටු වෙන්න බැරි උනාද.ඒ ටික ඉතින් බලලම දැනගන්න වෙනො.

ඉතින් ඔන්න දවසක් පැනල හරි නත්තල් තැග්ග කියල ඔන්න දෙනෝ මගේ ඇනිමේශන් රසිකයන්ට.අපි මේ හැමදේම කරන්නේ ඔයාල වෙනුවෙන් නේ.අපිට මේකෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැ.ඔයාල මේක අරන් බැලුව කියල තෘප්තිය විතරයි ඉතුරු වෙන්නේ ඉතින් වෙනස් විදියට හිතන කීප දෙනෙක්හරි හිටියේ නැත්තම් අද වෙනකොට මෙහෙම වෙබ් අඩවියක් නොතිබෙන්න තිබුනා.දැන් හැමොම
දෙවල් මනින්නේ සල්ලි වලින්නේ.ඉතින් ඔන්න ඔයාලගෙ වගකිම අපි මේ කරන දේ ඉස්සරහට අරන් යන්න සහයොගයක් දෙන්න වචනෙකින් හරි, ඒ කියන්නෙ දිරිමත් පාරක් දල කොමෙන්ටුවක් දාන්න.මට විතරක් නෙමේ හැමෝටම.ඉතින් තව එකම එකක් කියන්න තියනො.ඔන්න මගේ ඇනිමේශන් බලන රසිකයන් වෙනුවෙන් අපෙන් ගනිපු නැති අපි දිපු නැති ෆිල්ම් තියේනන් ඔන්න මට fb ඉන්බොක්ස් පාරක්හරි සයිට් එකෙ කොමෙන්ටුවක්හරි දාන්න,අනිව වැඩේ කරල දෙනවා.එක මගෙ පොරොන්දුවක්.මන් ගියා එහෙනන්.කට්ටියට හති වැටෙයිද දන්නේ නෑ මේක කියවන්න ගිහින්.ජය වෙවා.....!!!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති WEBRIP පිටපත සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment