The Magnificent Seven (2016) සිංහල උපසිරැසි සමගින්


The Magnificent Seven (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
The Magnificent Seven (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 01 sec)
12-26-2016 at 09:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 29 - Views: 33472



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ආපහු ආව නත්තල් තෑග්ගත් අරගෙනම...මේක ඇවිලා ටික දවසක් වෙනවා....දරේ කරන්න දුන්නේ පරක්කු කරලනේ.. දවස් තුනක්ම කොටලා කොටලා පුළුවන් විදිහට කරගෙන ආවා.... දන්නවා ඇතිනේ මේ ගැන.... මේකට IMBD අගයක් හිමි කරගෙන තියෙනවා..... ෆිල්ම් ඒක රිලීස් වෙලත් මාස දෙක තුනක් වෙනවා.....චිත්‍රපටය හොද නිසා වැඩි දෙයක් මං හොයන්න ගීයේ නෑ ඉතිං මොකෝ අදුනන් නැති නළුවෝ නෙමේනේ ඉන්නේ...හරි පුරසාරම් දෙඩෙව්වා ඇති....කතාව දිග හරින්නම් එහෙනම්..... මුලින්ම කියන්න ඕනේ මට හොදට ලිපි ලියන්න බැරි නිසා වරදක් ඇත් නම් සමාවෙන්න කියලා...

මැග්නිෆිසන්ට් 7 කියන්න ඒක තේරුම දන්නවනේ....මේ නමේ තේරුමම තමා කතාවෙත් දිවෙන්නේ..... මේකේ බුග් කියලා හාදයෙක් ඉන්නවා මිනිහා ධනපතියෙක් හැබැයි කතාවේ හොරා...මෙයා කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අරගෙන පතල් හාරන ඒක.. මේයාට විරුද්ද කෙනෙක් හොයා ගන්නවා කියන්නේ කරන්න බැරි වැඩක්...පස්සේ කොහොම හරි චිසලම් කියලා හාදයෙක් ඉන්නවා මෙයා අධිකරණ වරෙන්තු නිලධාරියෙක්...ඒ කිව්වේ පොලිස්සීයේ අය වගේ තමා....මෙය ඔහොම යනකොට ගැනු කෙනෙක් එයාගේ ගමට බොග් කරපු වින්නැහියක් ගැන කිව්වම...පොරත් මේකට උනන්දුවෙන් රෝස් ක්‍රීක් කියන ගමට යන්න ලැහැස්ති වුණා හැබැයි තනියම නෙමේ යන මග තොට හමුවෙන හොද හොද වැඩ්ඩුන්වත් එකතු කරගෙන සේනාවකුත් හදාගෙන....හොද හොද පොරවල් ටිකක් සෙට් වෙනවා ඒ කිව්වේ දක්ෂ අය....බොග් එක්ක සටන් කරන්න කියලා තමා යන්නේ.....එහෙන්ම ඉතුරු විස්තර බලලම දැන ගන්න...ගිහින් එන්නම් එහෙනම්
හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....!





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 990MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment