Kodi (2016) සිංහල උපසිරැසි සමඟින්


Kodi (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kodi (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
12-28-2016 at 09:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 44 - Views: 38701



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවේ..හැබැයි ටිකක් පරක්කු වුනාද මන්දා,කමක් නෑ දැන් අරන් බලන්නකො..මේකේ ඉන්නේ කවුද දන්නවද, දකුනු ඉංදියාවේ ප්‍රසිද්ධම නළුවෙක් වන ධනුෂ්.එයා ඉන්නවනම් ෆිල්ම් එක හොදයි කියන්න ඕන නෑනේ,මන් සබ් කරනකොට මේ ෆිල්ම් එකේ සමහර තැන් හිතටම වැදුනා,ඒ තරමටම මේක නියමයි.ඊට අමතරව ත්‍රීෂා හැමදාම කරන ප්‍රේමවන්තියගේ චරිතයෙන් මිදිලා වෙනස්ම චරිතයක් කරනවා,හිතටම වදින්න..

ෆිල්ම් එක ගැන කීවොත් මේකේ නම කොඩි..ඉන්නේ dhanush,trishaa,anupama parameshwaran,saranya ponvannan වගේ ප්‍රසිද්ධ අය.ධනුෂ් මේකේ කරන්නේ දිවිත්ව රනගනයක්..චරිත දෙකම මරුවට කරනවා,මේක අයිති වෙන්නේ action,thriller කාණ්ඩයට. ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියනවනම්,අන්බු සහ කොඩි කියන්නේ නිවුන්නු,එයාලගේ තාත්තා ගොලු කෙනෙක්,නමුත් ඔහු ක්‍රියාකාරිව දේශපාලනය කරපු කෙනෙක්, නමුත් මෙයාලා පොඩි කාලෙම එක සිද්ධියකට එයාලගේ තාත්තා ගිනි තියාගෙන මැරෙනවා..අන්න එදා කොඩි හිතාගන්නවා තමනුත් අනාගතේ දේශපාලනය කරනවා කියලා..අන්න එහෙමයි පටන් ගන්නෙ..නමුත් මේ කොඩිගේ ජීවිතයත් සුන්දර එකක් වෙන්නේ නෑ..බලයට ඇති කෑදරකමට තමන්ගේ කියලා හිතපු කෙනෙක් මෙයාට අනතුරක් කරනවා..ඉතින් මේකෙන් කොඩිගේ පවුලට මොකද වෙන්නේ..මල්ලි අන්බුට මෙය කොහොම බලපායිද..කවුද ඒ තමන්ගෙම කෙනා,තාත්තා මැරුනේ ඇයි,මේවා ඔක්කොටම පිලිතුරු ලබාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..
ඉතින් ඔච්චරයි..ඔයාලාට අපි ගැන කියන්න දෙයක් තියේනම් මුහුනු පොත හරහා හරි අපිට කියන්න..මොකද අපේ මේ මහන්සියට ඔයාලගේ අදහස් ඉතාමත් වටිනවා..ඉතින් ඊලග එකත් පටන් අරන් තියෙන්නේ..ඉතින් උදාවෙන අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා සුභ පතන ගමන් මම සමු ගන්නවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment