Warrior Savitri (2016) සිංහල උපසිරැසි සමඟින්


Warrior Savitri (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Warrior Savitri (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
12-30-2016 at 02:08 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 27 - Views: 42217



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කිප දෙනෙක් කරපු ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ. මේක නම් කොපියක් ඇවිත් සැහෙන කාලයක් ගෙවුනාත් මැදින් රාස් රීබුට්...තුම් බින් වගේ සුපිරිම ෆිල්ම් ආව නිසා මේක පොඩ්ඩක් පස්සට දැම්මා. එත් කොහොම හරි කරලා ඉවරයක් කලා. මුලින්ම කියන්න ඕනි මේක නිකම් මට නම් අපේ සිංහල ෆිල්ම් එකක් වගේ. සිංහල සමහර ෆිල්ම් බලන අය දන්නවා ඇති නේ කතාව මුලින් යන්නේ එකක් අන්තිමට ඉවර වෙන්නේ එකකින්. මේකෙත් කතාව මුල හොදින් ගලාගෙන යනවා අන්තිමට කතාව දිව්‍ය ලොකය අපායේ සින් එකක් අරන් අනාගන්නවා කියලා හිතෙනවා. මේක මාෂල් ආර්ට් හා කරාටි ගැන උඩින් දාලා කතා කරපු චිත්‍ර‍පටියක් උනත් අරගෙන ඉන්න නිළිය නම් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඇත්තටම ඒ ගැන දන්න සටන් නිලියක් ගත්තා නම් සටන් ජවනික තව පොඩ්ඩක් හරි තාත්වික වෙන්න තිබුනා.. මේ චිත්‍ර‍පටියේ රඟපාන නළු නිලියන් ගැන කතා කලොත්... Niharica Raizada,Lucy Pinder,Rajat Barmecha,Om Puri,Karmveer Choudhary,Gulshan Grover රංඟනයෙන් දායක වෙනවා.

හරි කතාව ගැන කිව්වොත් සාවිත්‍රි කියන්නේ තාත්තා එක්ක ජිවත් වෙන ගැණූ ළමයෙක්. කොහොම හරි දවසක් ඇයට කරදරයක් වෙනවා. මිනිසුන් පිරිසක් ඇයව රවට්ටගෙන ගිහින් දුෂණය කරන්න හදනවා. මේ වෙලාවේ ඇයව කෙනෙක් බේරගන්නවා. ඒ කුංෆු උගන්වන ගුරුවරයෙක්. සාවිත්‍රි හිතනවා ඇයත් සටන් කලාව ගැන ඉගෙන ගන්න ඕනි කියලා. නමුත් මේ ගුරුවරයා කැමැති වෙන්නේ නැහැ ඇයට උගන්වන්න. නමුත් ඇයගේ බල කිරිම මත ඔහු ඇයට ඉටු කරන්න කාර්යන් කිහිපයක් දෙනවා. කොහොම හරි සාවිත්‍රි තරුණ වියට එලබෙද්දි දක්ෂ සටන් ශිල්පිනියක් වෙනවා. මෙහෙම ඉද්දි තමයි යම් සිදුවිමක් වෙලා සත්‍යා කියන තරුණයාව ඇයට මුණ ගැහෙනවා. මේ දෙන්නා ගේ ආදර කතාව එතැනින් පටන්ගන්නවා. නමුත් මේ ආදර කතාව වැඩි කල් යන්න හම්බවෙන්නේ නැහැ.. නමුත් දෙදෙනා කසාද බැදලා සත්‍යා ජිවත් වෙලා ඉන්න ඇමරිකාවේ ලාස්වේගාස් නුවරට යනවා පදිංචි වෙන්න. සාවිත්‍රිට එහෙට ගියාම මුණ දෙන්න වෙන කරදර නම් පොඩි එවා නම් නෙමෙයි කතාව ඔය කිව්වා ඇති...කෝකටත් කැමැති අය පොඩ්ඩක් ට්‍රේලර් එක බලලාම ගන්න. එහෙනම් අපි ගියා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment