Sinbad [2012] Season 1 Episode 7 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 7 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 7 Sinhala Subtitles (43 min 39 sec)
08-22-2012 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

SINBAD[ TV]
Favorites: 79 - Views: 7046



Tags:



ඇත්තටම මුලින්ම හැම කෙනෙක්ගේම කමෙන්ට් වලට සහ , PM වලින් අදහස් දැක්වුව අය සහ ඊමේල් වලින් අදහස් දක්වපු හැමකෙනෙක්ටම ස්තුතියි. ඔබලාගේ අදහස් සහ දිරිගැන්වීම මත තමයි කොටස් 7 ක් දක්වා නොකඩවා අපිට මෙම කතා මාලාව සිංහල උපසිරැසි සමඟ ගෙන එන්න පුළුවන් වුනේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙම කතාමාලාවේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සඳුදා හවසට වගෙයි. එ වගේම හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපටක් පිටවෙන්නේ අඟහරුවාදා වගෙයි. ඉතින් දවසක් වගේ ඇතුලත තමයි අපි ඔබට මේ අලුත්ම කොටසට උපසිරැසි ලබාදෙන්නේ.

දැන් ඉතින් වැඩි දෙයක් කියන්න ඕනේ නෑනේ මේ කතා මාලාව ගැන. හැබැයි අද කතාව නම් අනිවාර්යෙන් බලන්න. මොකද අද සිම්බෑඩ් ඇතුළු පිරිස බාශ්රා නගරයට පැමිණෙනවා සිම්බෑඩ්ගේ ආච්චිට පිහිට වීමට, එ වගේම අක්බාරි ඇතුළු මායා කාරිය සිම්බෑඩ් පැමිණෙන තුරු මගබලා සිරිනවා ඔහු සහ කණ්ඩායම අල්ලා ගැනීමට. එ වගේම පසුගිය කොටසේ අක්බාරි තම සහෝදරයා මරා දමනවා. එ නිසා ඔහුට රජු වීමට හැකිවෙනවා. එ රජුවිමත් සමඟ බාශ්රා නගරය විනාශ කර දමන තරමට ඔහු වැඩ සිදුකරනවා. අවසානයේ අක්බාරි හට සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම අල්ල ගැනීමට පුළුවන් වෙයිද? සිම්බෑඩ් හට තම ආච්චිව බේරා ගැනීමට හැකි වෙයිද ?
එහෙනම් ඔබ මේ කොටස තුලින් රසවින්දනයක් ලැබුවානම් අවංක අදහසක් අකුරු කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා.[email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
395MB Torrent file එක මෙතනින් ගන්න.
150MB(480P) Direct link එක මෙතනින් ගන්න
280MB(720P) Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

395MB Torrent file එක මෙතනින් ගන්න.
150MB(480P) Direct link එක මෙතනින් ගන්න
280MB(720P) Direct link එක මෙතනින් ගන්න



පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment