Kavalai Vendam (2016) සිංහල උපසිරැසි සමඟින්


Kavalai Vendam (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kavalai Vendam (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
12-30-2016 at 08:56 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 13 - Views: 43336



Tags:


උපසිරැසි ගැන්වීම: visual & සසික කෝණාර



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හොදට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරන් අද ආවේ. ෆිල්ම් එක ගැන කිව්වොත් ඔයාලා දන්න කියන නළුවෝ කිපදෙනෙක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා. Jiiva,Kajal Aggarwal,Bobby Simha,Sunaina,RJ Balaji ඒ අතරින් කිහිපදෙනෙක්. මේකේ මුලින් රඟපාන්න ඉදලා තියෙන්නේ Keerthy Suresh එත් දින වල ගැටළුවක් වගේම ෆිල්ම් එක ටිකක් රූගත රන්න කල්යාම නිසා Kajal Aggarwal මෙහි චරිතයට තෝරගෙන තියනවා. කොහොම හරි 2016 ජනවාරි මස රූගත කරන්න ගත්ත මේ චිත්‍ර‍පටිය නිකුත් වුනේ මේ අවුරුද්දේ නොවැම්බර් 24.

කතාව ගැන කිව්වොත් දිව්‍යා (කාජන් අග්‍ර‍වාල්) හා අරවින්ද් (ජීවා) කසාද බැදලා ඉන්නේ නමුත් දෙන්නා එකට නෙමෙයි ඉන්නේ. මේ අස්සේ දිව්‍යා වෙනත් කසාදයක් කරන්න යන්නේ. ඔහු තමයි අර්ජුන් (බොබි සිම්හා). කොහොම හරි දිව්‍යාගෙයි අරවින්ද්ගෙයි ආදර කතාවට කෙලවුනේ කොහොමද කියලාත් මේ කතාවේ තැනින් තැන පෙන්වනවා. අරවින්ද් කියන්නේ කිසිම දෙයක් පිලිවෙලකට කරන කෙනේ නෙමෙයි. කොහොම හරි දෙවැනි කසාදේ බදින්න කලින් දිව්‍යා එනවා අරවින්ද්ගෙන් දික්කසාදය ඉල්ලගන්න. කතාව කියනවාට වඩා බලන එකම හොදයි අරන් බලන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual & සසික කෝණාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment