Sawaari (2016) සිංහල උපසිරැසි සමඟින්


Sawaari (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sawaari (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 37 sec)
12-31-2016 at 01:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 14 - Views: 36208



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2016 වසරේ නිකුත් වුන මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා Guhan Senniappan කියන නවක අධ්‍යක්ෂවරයෙක් විසින්..ඔහුගේ පලවෙනි චිත්‍ර‍පටියෙන්ම ඔහු තමන්ගේ සාර්ථකත්වය මනාව මේ චිත්‍ර‍පටියෙන් පෙන්වලා දිලා තියනවා. නවක නළු නිලියෝ කිප දෙනෙක් තමයි චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙන්නේ. හැබැයි ඒ නිසාම චිත්‍ර‍පටියේ කතාවත් හොදින් ගෙතිලා තියනවා

කතාව ගැන කිව්වොත් මේක සිරියල් කීලර් ඝනයට අයත් වෙන කතාවක්. පුද්ගලයෙක් විසින් අධිවේගී මාර්ගයේ කාර් වලින් යන අයව නවත්තලා ඔවුන් මරමින් සතුටු වෙනවා... මේක වාහන වල ගමන් ගන්න සියළු දෙනාටම බය කැන්දන දෙයක් වෙනවා. ඉතින් මේ මිනි මරන පුද්ගලයාව අල්ල ගන්න සොලමන් නැමැති පොලිස් නිලධාරියෙක්ට පැවරෙනවා. කොහොම හරි දිනක් සොලමන් මේ දිනම හයිවේ එකේ ගමන් ගද්දි ඔහුගේ වාහනේ කැඩෙනවා. ඉතින් සොලමන් වෙනත් කෙනෙක් ගේ වාහනයකට ගොඩ වෙනවා තමන්ගේ ගමන යන්න... ඔවුන් දෙදෙනා මේ ගමන යද්දි මාර්ගයේ නොදන්නා සැකකටයුතු පුද්ගලයෙක් මොවුන් යන වාහනයට අත දානවා... කතාව අරන්ම බලන්න එහෙනම් අපි ගියා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment