Oppam (2016) සිංහල උපසිරැසි සමඟින්


Oppam (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Oppam (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
12-31-2016 at 08:47 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 27 - Views: 27976



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් මම ආවේ මලයාලම් සිනමා සිත්තමක් අරගෙනමේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ආව මේ සිනමාපටයට IMDb 7.9ක අගයක් තියෙනවා කිව්වහම කතාව හොඳයි කියල තේරෙනවනේ.
ඒ වගේම මේ චිත්‍රපටියේ ඉන්නේ ඔයාලට මතකද අර Drishyam මලයාලම් චිත්‍රපටිය. ඒකේ හිටිය Mohanlal එක්ක Baby Meenakshi, anusree වගේ නළු නිලියෝ රැසක්ම ඉන්නවා. ඒ වගේම විචාරක මත අනුව මේක ඩ්‍රිෂ්‍යම් චිත්‍ර‍පටියටත් වඩා හොදයි කියලා දක්වලා තියනවා.

කතාව වෙන්නේ මෙහෙමයි ජයරාමන් කියල අන්ධ ලිෆ්ට් ක්‍රියාකරුවෙක් ඉන්නවා. එයා තට්ටු නිවාසෙක තමා රස්සාව කරගෙන ඉන්නේ.මෙයා අන්ධ කෙනෙක් වුනාට කතාව බලද්දී තේරෙයි පෙනීම තියෙන අයට වඩා බුද්ධිමත් කෙනෙක්. ඒ තට්ටු නිවාසේ ඉන්නවා ක්‍රිෂ්ණමුර්ති කියල විශ්‍රාමි අග විනිසුරු කෙනෙක්. ජයරාමන් තමා එයාට ඉන්න විශ්වසදායිම කෙනා වෙන්නේ. මේ ක්‍රිෂ්ණමුර්ති විනිසුරුතුමා හොරෙන් ගෑනු ළමයෙක්ව අරගෙන හදාගන්නවා. ඒ ගැන වැඩි විස්තරයක් මුලදී ජයරාමන් පවා දැනගෙන හිටියේ නැහැ. මේ අතර විවිධ මිනීමැරුම් වගයක් වෙනවා තැනින් තැන. ඒවා සියදිවි හානි කරගැනීම් වගේ පෙනුනට ඒ මැරුණු හැම කෙනෙක්ගෙම දබර ඇඟිල්ල කපලා දාල තියෙන්නේ. එහෙම වුනේ කොහොමද? ක්‍රිෂ්ණමුර්තිගේ දුව එයාගෙම දුවද? අර මරණවලට වග කියන කෙනා ජයරාමන්ව දන්නවද? සැහෙන්න ප්‍රශ්න තියෙනවනේ විසදගන්න. බලලාම ඉන්නකෝ. .... ඒ වගේම මේක තමයි මගේ අලුත් අවුරුදු තැග්ග... හැමෝටම 2017 වසර සුභ නව වසරක් වේවා





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment