I Am Bolt (2016) සිංහල උපසිරැසි සමඟින්


I Am Bolt (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
I Am Bolt (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
01-03-2017 at 10:10 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 27 - Views: 34543



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් හේරත්




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කවදාවත් පරාජය කල නොහැකි මෙතෙක් කාලෙකට ලොව පහල වූ විශිෂ්ඨ ක්‍රීඩකයා..උසේන් බෝල්ට්...දුෂ්කර ගම්මානයක සිට පැමිණ ලෝකයක් හදුනන මුහුණක් බවට පත් වූ විශිෂ්ඨයෙකුගේ සැබෑ ජිවිත කතාවයි..සියලු බාධාවන් බිද හෙළමින් සිය ඉලක්කයන් කරා ළගා වූ ශේෂ්ඨයෙකුගේ ජිවිතක්..ඉතින් IMDb හි 7.1 ක් තියෙනකොට ෆිල්ම් එක කොච්චර සුපිරිද,කියලා කස්ටියට හිතා ගන්න පුළුවන් ඇතිනේ..ක්‍රීඩාව පැත්තෙන් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ආව නියම ෆිල්ම් එකක්..අවසානය දක්වාම එක හුස්මට බලන්න පුළුවන්..හැමෝටම අරන් බලන්න කියලා කියන ගමන් සුබ අලුත් අවුරුදක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා..මේක මගේ පලවෙනි උපසිරැසිය... ඔයාලගේ අදහස් දක්වන්න කියල ඉල්ලා සිටිනවා..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් හේරත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment