Kaashmora (2016) සිංහල උපසිරැසි සමඟින්


Kaashmora (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kaashmora (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
01-03-2017 at 05:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 52 - Views: 67528



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





පසුගිය ඔක්තෝම්බර් 28 දා තෙලෙගු,දමිළ,මලයාලම ්,කන්නඩා භාෂාවලින් නිකුත් මේ චිත්‍රපටය තිරගත වෙනකම් බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා ඉඳලා තියෙනව කියලා තමයි ආරංචි වෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගෝකුල් විසින් වන අතර ප්‍රධාන චරිතයට අරන් තියෙන්නෙ කොලිවුඩ් වල සුපිරි නළුවෙක් වෙන කාර්ති ව.ඒ වගේම නයන්තරා සමඟින් ශ්‍රී දිව්‍යාද ඔහු සමඟින් එකතු වෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ කාර්ති විසින් චරිත තුනක් රඟදැක්වීම විශේෂ කරුණක්.

කාශ්මෝරා කියන්නේ යක්කු අල්ලනවා කියලා මිනිස්සුගේ සල්ලිවලට විදින යක්ෂ දඩයම් කරන්නෙක් කියලා අඟවන කෙනෙක්.එයාගෙ පවුලෙ අයත් කරන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දලා සල්ලි වලට විදින එකමයි.එක් දවසක දේශපාලනඥයෙක්ව ඔහොම ගොනාට අන්දවලා කාශ්මෝරයි එයාගෙ පවුලේ අයයි සල්ලිත් අරන් පැනලා යනව.කොහොමහරි කාශ්මෝරාවයි එයාගෙ පවුලෙ අයවයි රත්නා මහදේවි නම් කුමාරිකාවකට අයත් පරණ මාළිගාවක හිරවෙනවා.මේ මාලිගාවය අවුරුදු 700ක් ඈතට දිවයන ඉතිහාසයක් වගේම හොලමන් තියෙන බවටත් ප්‍රසිද්ධ එකක්.මේ මාලිගාවේ කාශ්මෝරාගෙ පවුලේ අයව හිරවුනේ ඇයි කියලා කතාව බලලම දැනගන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment