Bhale Manchi Roju (2015) සිංහල උපසිරැසි සමඟින්


Bhale Manchi Roju (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bhale Manchi Roju (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
01-04-2017 at 11:40 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 26 - Views: 45013



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් අළුත් අවුරුද්දේ මගේ අළුත් නිර්මාණෙත් එක්ක තමා ආවේ..මේ පාර මන් ගේන්නේ තෙලුගු සිනමාපටයක් නම Bhale manchi roju.මේපාරත් මට සබ් කරන්න හම්බ වුනේ සුපිරි ෆිල්ම් එකකට..නියමයි මේකේ කතාවත්.මුල ඉදලම කුතුහලෙන් බලන්න පුළුවන්..ඒ වගේම හිනාවෙන්නත් පුළුවන්.මේ නළුවා ගැන පොඩ්ඩක් කීවොත් මෙයා අළුත් නළුවෙක් නෙවේ..ෆිල්ම් තුන හතරකම රගපලා තියෙනවා,මෙයාගේ ෆිල්ම් තෝරගැනිම් නියමයි.එකිනෙකට වෙනස් කතා තමයි රගපාන්නේ.මෙයාට හොද ෆිල්ම් හම්බවෙන්න හේතුවක් ඇති,මොකද මෙයා තමා තෙලුගු සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන මහේශ් බාබුගේ නංගි බැදලා ඉන්නේ..ඉතින් මෙයාට කොහොමත් තල්ලුවක් හම්බෙනවා ඇතිනේ..එයාගැන ඇති..නිළිය ගැනනම් මුකුත් කියන්න නෑ එයානම් අළුත් කෙනෙක්

හ්ම්..කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, අපේ කතාවේ වීරයා රාම්..රෝගී තත්වයකින් පෙලෙන කෙනෙක්,මොනවහරි අනතුරක් වුනාම ඒක මතුවෙලා කලන්තේ දානවා,ඉතින් මෙයා කලින් යාළුවෙලා ඉදලා තියෙනවා කෙල්ලෙක් එක්ක මෙයාට කාර් එකක් නෑ කියලා ඒ කෙල්ල මෙයාව අතාරිනවා,ඉතින් අර කෙල්ල බඳින දවසේ එයාට කනේ පාරක් දෙන්න කියලා හිතාගෙන ගෙදරට බොරුවකුත් කියලා මෙයා කාර් එකත් අරන් යනකොට මෙයා අනතුරකට මුහුණ දෙනවා..ඉතින් ඒ වෙලාවේ තමා අපේ කතා නායිකාව සීතාව දකින්නෙ.ඒ වෙලාවේ කට්ටියක් සීතාව පැහැරගෙන තමා ඒ යන්නේ..ඉතින් මන් කීවනේ අන්තුරක් වුනාම රාම් කලන්තේ දානවා කියලා,ඉතින් මෙයාට සිහිය එනකොට මෙයා ඉන්නේ වෙන තැනක..ඒ කොහේද.ඇයි සීතාව පැහැරගන්නේ,කවුද සීතාව පැහැරගන්නේ රාම්ට මොකක් වෙයිද කියලා බලන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා.ඉතින් sudheer babu,wamiqa gabbi ප්‍රධාන චරිත රඟපාන මෙම සිනමාපටය දැන් ඔයලා බලන්න..ඉතින් මේක බලන්න සබ් එක ගන්න එන ගමන් අදහසුත් කියලා යන්න,ඉතින් ඊලග එකෙත් වැඩ පටන් අරන් තියෙන්නෙ ඉතින් ළගදීම හමුවෙමු





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment