Always (2011) සිංහල උපසිරැසි සමඟින්


Always (2011) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Always (2011) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
01-06-2017 at 07:37 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

English Movies
Favorites: 25 - Views: 20611



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න පලවෙනි වතාවට කොරියන් සිනමාපටයකට සබ් අරගෙනයි ආවේ..මේක සබ් කරන්න ඕන කියලා හිතපු කාලේ නිකන් සබ් කරපු එකක්..මේකේ ටිකක් කරනකොට වැඩත් එක්ක මේක කරන්න බැරි වුනා.අහම්බෙන් වගේ ඊයේ මේක දැකපු නිසා මේකේ ඉතුරු ටිකත් කරලා කොරියන් රසිකයන්ට දෙන්න ඕන කියලා හිතාගෙන ගෙනාවේ.කියන්නම ඕන කාරණය තමා මන් කොරියන් භාශාවේ එක වචනයක්වත් දන්නේ නෑ,මේක තනිකරම පරිවර්තනයක්.ඔයාලට බලන්න පුළුවන් වෙන්න මන් මේකේ සබ් එක කලා බයවෙන්න එපා හරි තව කාරණයක් කියනවනම් මේකේ නැවත හින්දි නිෂ්පාදනයක් වුනා ගිය අවුරුද්දේ Do lafzon ki kahani කියලා,රගපෑවේ randeep hooda සහ kajal aggarwal.මේකේ තාම හොද පිටපතක් ඇවිල්ලා නෑ ඒක ආපුවම zoom එකෙන් ඒකත් බලන්න පුළුවන්. කොරියන් එක ගැන කියනවනම් මේකේ ඉන්නේ කොරියාවේ ඉන්න ජනප්‍රියම නළුනිලි යුවලක්.කොරියන් ෆිල්ම් බලන අයනම් දැක්ක ගමන් මේ දෙන්නව අදුරගනි.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් cheol-min කියන්නේ හිටපු බොක්සින් ශූරයෙක්.ඉතින් එයාගේ අතීතයනම් එච්චර හොද එකක් නෙවේ.මොකද එයා අතීත ජීවිතයේ කලේ එතරම් හොද රැකියාවක් නෙවේ.ඉතින් කාලයාත් එක්ක එක හේතුවකට මේවා වෙනස් වෙලා හොද ජීවිතයක් ගතකරන cheol-min අළුත් රැකියාවකට අළුත් තැනකට එනවා.අන්න එතනදි තමයි අහම්බෙන් අපේ කතා නායිකාව වන ha jeon-hwa හම්බවෙන්නේ.ඉතින් එයා අන්ධ කෙල්ලෙක්.හැබැයි උපතින්ම නෙවේ,එක හේතුවකට,ඒකට අපේ වීරයත් සම්බන්දයි නමුත් එයා දන්නේ නෑ.ඉතින් මේ හමුවීමෙන් දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙනවා.ඉතින් ha jeon-hwaගේ ඇස් නැවත හොද කරන්න පුළුවන් කිව්වම තමයි අපේ cheol-min ගේ ජීවිතය වෙනස් වෙන්නේ.එතනින් එහාට මොනවද වෙන්නේ කියලා ඔයාලා බලලම දැනගන්න.ආදර කතා වලට ගොඩක් කැමති අය මේක අනිවාර්යෙන් බලන්න.ඉතින් තවත් නිර්මානයකින් හමුවෙනකම් මන් යන්නම්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment