Death Race 2 Sinhala Subtitles


Death Race 2 Sinhala Subtitles
Add to Favorites
Death Race 2 Sinhala Subtitles (96 min 00 sec)
01-16-2011 at 12:29 PM
Uploaded by HEDZ

Rating: 4.55556 after 9 votes

Action
Favorites: 236 - Views: 36578



Tags:




ක්‍රියාදාම ඉංග්‍රිසි චිත්‍රපට වලට ඔයා කැමති නම් අනිවාර්යෙන් මේ චිත්‍රපටය ඔයා බලන්න ඔනමයි.Death race චිත්‍රපට මාලාවේ පලමු චිත්‍රපටය 2008 වසරේ නිකුත් වුනා.එම චිත්‍රපටයට නම් ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා.මේ චිත්‍රපටයත් ඒතරම් සාර්ථක ඒකක් ද යන්න තිරණය කිරිමට නම් ඔබ මේය නරබන්නම ඕනේ.Death race 1 චිත්‍රපටය නරබලා නැති උනත් Death race 2 චිත්‍රපටය නැරඹුවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ.පුලුවන් නම් මේ දෙවන චිත්‍රපටය නරඹලා පලමු චිත්‍රපටය බලන්න එතකොට මම එහෙම කිව්වේ ඇයි කියන එකට පිලිතුරු ලැබෙවි.

මේ මගේ සිංහල උපසිරැසි ගන්වන පලමු චිත්‍රපටයයි.ඒ නිසා චිත්‍රපටය බලලා උපසිරැසි පිලිබද අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.මේ චිත්‍රපටය Unrated ඒකක් නිසා උපසිරැසි ගැන්විමේදි යම් යම් අපහසුතා වලට නම් පත්වුනා. ඒත් කොහෝම උනත් හැමොටම තේරෙන විදියට මම උපසිරැසි ගන්වන්න කටයුතු කලා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
900MB Torrent file එක මෙතනින් ගන්න.
305MB Torrent file එක මෙතනින් ගන්න.
700 MBDirect Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

900MB Torrent file එක මෙතනින් ගන්න.
305MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment