Sucker Punch Sinhala Subtitles


Sucker Punch Sinhala Subtitles
Add to Favorites
Sucker Punch Sinhala Subtitles (110 min 00 sec)
09-03-2011 at 12:22 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 180 - Views: 19656



Tags:




මේක තරමක් පිස්සු හැදෙන කතාවක්.නපුරු තාත්තා කෙනෙක් නිසා පිස්සන් කොටුවට ගියපු Baby Doll කියලා ගෑණු ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.මේ ගෑණු ළමයා තමන්ට පිස්සන් කොටුවෙදි මුණගැහෙන තවත් යෙහෙළියන් කීපදෙනෙක් සමඟ එතනින් පැනලා යන්න උත්සාහ කරනවා.ඔවුන්ට එය කිරීමට හැකිවෙයිද? ඉන්පසු කුමක් සිදුවෙයිද? මේ සියල්ල දැනගන්න මේ කතාව බලන්නම වෙනවා. IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 6/10ක්ම ලැබී ඇති මේ චිත්‍රපටිය 2011 මාර්තු මාසයේ නිකුත් වූ එකක් වන අතර, එයට ඉක්මනින්ම සිංහල උපසිරැසි ලබාදීමට හැකිවුනු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment