Day of the Dead [2008] Sinhala Subtitles


Day of the Dead [2008] Sinhala Subtitles
Add to Favorites
Day of the Dead [2008] Sinhala Subtitles (86 min 00 sec)
08-24-2012 at 08:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 144 - Views: 9235



Tags:



හැම විදියෙම චිත්‍රපටි අපේ අය ඔයාලට දෙන නිසා අද මේ වගේ කතා වලට කැමති අය වෙනුවෙන් උපසිරැසි එකක් නිකුත් කරන්න කියලා මම හිතුවා.මෙවැනි චිත්‍රපටි වලට කැමති ඔබට දැන් සිංහල උපසිරැසි සහිතවම මේක නරඔන්න පුලුවන්.චිත්‍රපටි ේ කතාව මෙසේය එක්තරා නගරයක පිරිසක් අසමාන්‍ය ලෙස රෝගි විමට පටන්ගන්නවා ඒ අතර නගරයේ හමුදාව විසින් පැමිණ නගරයෙන් පිටවිමට ඇති
සියලු මාර්ගද වසා තබනවා.මේ එක පාරටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන නගරයේ කිසිවෙකුටත් සිතාගැනිමටමත් බැරිවෙනවා.එක මොහොතකදී මේ සේරම අර කලින් සදහන් කල රෝඟීන් ඉතා දරුණු මිනිමරන සත්වන් වැනි පිරිසක් බවට පත්වෙනවා.මේ අතරට කොටුවෙන හමුදා නිලධාරින් කිප දෙනෙක් හා තව පිරිසක් මෙයින් මිදි නගරයෙන් පලායමට උත්සහා දරණවා.මොවුන්ට එම කාර්යය කිරිමට හැකිවෙයිද?
නැත්නම් ඔවුන්ගෙත් අවසාන ඉරණම අර මානසික මට්ටමින් හා විකෘති වු සත්වයන්ගේ ගොදුරක් බවට පත්වෙයිද?ඒ ටික කතාව අරගෙනම බලන්න.
සමාන්‍යෙයන් මෙවැනි චිත්‍රපටිවල ප්‍රධාන විරයා වන්නේ පිරිමි කෙනෙක් නේ නමුත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන්නේ කාන්තා චරිතයක්.එකත් මේ චිත්‍රපටියේ විශේෂත්වයක්.මේ චිත්‍රපටිය සොම්බි චිත්‍රපටි රසික ඔබට අනිවාර්යෙන් හොද අත්දැකිමක් වේවි.අනික් අතට මිට සමාන දේවල් අනාගත ලෝකයේ සිද්ධවෙන්නත් බැරි නෑ.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
550MB(BR RIP 720P) Direct Links මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
550MB(BR RIP 720P) Direct Links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment