Meow (2016) සිංහල උපසිරැසි සමඟින්


Meow (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Meow (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
01-09-2017 at 08:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 14 - Views: 30949



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් මගේ අළුත් වැඩක් එක්ක ආවේ..මේ පාර දෙමළ එකක්. නම meow.මේක අළුත් ෆිල්ම් එකක්,බලන්න පුළුවන් තත්වයේ තියෙනවා.නළු නිලියෝ නම් ඔක්කොම අළුත්.අළුත් සෙට් එකක් කරපු වැඩක්.ඉතින් දෘශ්‍ය ප්‍රයෝග යොදාගෙන වෙනස් විදියකින් කරලා තියෙනවා.ඔයාලා දන්නවනේ සුද්දගේ තාක්ශනේ මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව.ඉතින් එත් ඒ වෙතට යාම උත්සහ කිරිමම වටිනවා කියලා තමා මට නම් හිතෙන්නේ.ඉතින් මේක අයත් වෙන්නේ Drama, Comedy, Thriller, ගණයට.

ඉතින් වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ අරන් බලන්න.මේකේ කතාවත් කියන්න තේරෙන්නේ නෑ අප්පා.මේකයි පැත්තකින් සල්ලාලා බේබදු යාළුවෝ 4 දෙනෙක්,තව පැත්තකින් නිරුපිකාවක්.තවත් පවුල් කීපයක්,මේ ඔක්කොම ඉන්න එක නිවාස සංකීර්ණයක්.ඉතින් හිටි හැටියේම මේකේ ඉන්න කට්ටියක් මැරෙන්න ගන්නවා.මොකක්ද හේතුව. කවුද කරන්නේ මේවා,කොහොමද එහෙම වෙන්නෙ ඉතින් බලලම දැනගන්න.තවත් එකකින් හමුවෙමු



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment