Kick 2 (2015) සිංහල උපසිරැසි සමඟින්


Kick 2 (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kick 2 (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 56 sec)
01-10-2017 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 21 - Views: 34582



Tags:


උපසිරැසි ගැන්වීම: මධුර අනුෂ්ක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Surender Reddy විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් වන්නේ නම් 2015 වසරේ. මොහුම නිර්මාණය කරපු කික් පළමු චිත්‍ර‍පටිය හින්දි සිනමාවට පවා නැඟුනා 2014 වර්ෂයේදි... ඉතින් තෙලෙගු නිශ්පාදකයන් හිතුවා ඒ චිත්‍ර‍පටි මාලාවේම දෙවැනි දිගුව මේ විදියට හදන්න. කොහොමත් කික් තෙලෙගු පළමු චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2009 වුනත්. කික් හින්දි චිත්‍ර‍පටිය නිසා තමයි කික් චිත්‍ර‍පටිය ගැන ලොකු කතාබහක් ඇති වුනේ.

සුපුරුදු පරිදි පළමු ච්‍ත්‍ර‍පටිය මෙන්ම මෙහිත් රංඟනයෙන් දායක වෙන්නේ Ravi Teja විසින් මිට අමතරව තෙලෙගු සිනමාවට දැන් නැතුවම බැරි නිලියක් වන Rakul Preet Singh මෙහි ප්‍ර‍ධාන නිළිය චරිතයට දායක වෙනවා. පටන් ගත්ත වෙලාවේම ඉදන් වලි වලින් නම් මේ චිත්‍ර‍පටිය පුරාවට අඩුවක් නැතුව බලන්න පුලුවන්. කතාව ගැන කිව්වොත් කල්යාන් ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට එන්නේ ජිවිතේට පොඩි කික් එකක් හොයාගන්න කියලා. මේ කාලයේදි තමයි එයාට චිත්‍ර‍ාව හමුවෙන්නේ. චිත්‍රා හා කල්යාන් අතර ආදර හුටපටයක් ඇති වෙනවා. මේ යාළු උන චිත්‍ර‍ා ගේ උපන්ගම නඟරයෙන් ගොඩක් ඇත. මේ ගමේ මිනිස්සුන්ට ලොකු මැරයෙක් කරදර කරනවා. කොහොම හරි කල්යාන් තමන්ගේ පෙම්වතිය චිත්‍රාගේ හිත ගන්න මේ පටලැවිල්ල මැද්දට පනිනවා. කතාව ඉතුරු ටික බලලාම ඉන්නකෝ... අපි ගියා එහෙනම්...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ අපි නිකුත් කර ඇති පිටපත සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment