Deepwater Horizon (2016) සිංහල උපසිරැසි සමඟින්


Deepwater Horizon (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Deepwater Horizon (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
01-11-2017 at 07:58 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 31 - Views: 42046



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් ටික කාලයකට පස්සේ ආපහු උපසිරැසියක් කලා. එහෙම කරලා අරන් ආවේ හොදම චිත්‍ර‍පටියක් තමයි. චිත්‍ර‍පටියේ ඉන්න නළුවා ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. Mark Wahlberg ප්‍ර‍ධාන චරිතය කරන මේ චිත්‍ර‍පටිය Peter Berg ගේ අධ්‍යක්ෂණයක්.Battleship,Lo ne Survivor වගේ චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ඉතින් අමුතුවෙන් චිත්‍ර‍පටිය ගැන කියන්න උවමනා නැහැ නේ..

මෙයට පාඨක වෙන්නේ සත්‍ය සිදුවිමක්. ඒ 2010 වසරේ අප්‍රේල් මස සිදුවු ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම තෙල් පිළිබද වු බිහිසුනු සිදුවිමක් වන ඩිප්වෝටර් හොරයිසන් ඛේදවාචකය ඇසුරෙන්. මේ සිදුවිමෙන් අහිමි වුන ජිවිත ගණන 11ක්. එදින සැබැවටම සිදුවුයේ කුමක්ද යන්න තමයි මේ චිත්‍ර‍පටියෙන් ගෙනහැර දක්වන්නේ. ඉතින් ලොකු විස්තර කියන්න උවමනා නැති වේවි. කොහොමත් මේ වගේ චිත්‍ර‍පටි අපේ විස්තර කිව්වාත් නොකිව්වාත් ඔයාලා බලනවා නේ. එහෙනම් හමුවෙන්නම් තවත් හොද චිත්‍ර‍පටියකින්.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment