Vinnaithaandi Varuvaayaa (2010) සිංහල උපසිරැසි සමඟින්


Vinnaithaandi Varuvaayaa (2010) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Vinnaithaandi Varuvaayaa (2010) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
01-14-2017 at 10:38 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 10 - Views: 30808



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"අපි එකතු නොවුන එකත් හොඳයි. ඉක්මනින් කෙනෙක් හොයාගෙන කසාද බඳින්න"

මගේ හිතට දැනුන දෙබසක් තමා මේ. මේක තියෙන්නේ අද මම උපසිරස ගෙනාව මේ චිත්‍රපටියේ. රංගනයෙන් Silambarasan මෙන්ම Trisha Krishnan දායක වෙනවා. IMDb 8 අගයක් තියෙනවා. ටිකක් පරණයි නම් තමා. ගොඩක් අය නරඹලාත් ඇති. ඒත් හැබැයි මම දන්නවා මේක ගොඩක් අයගේ ආදර ජිවිතවලට සම්බන්ද සිනමාපටයක් කියල.

මෙහෙමයි ඉතින් කතාව නම් වෙන්නේ අක්කයි මල්ලි කෙනෙක් අතර වෙන ප්‍රේම සම්බන්දයක්. කාර්තික් කියන්නේ ඉංජිනේරු විද්‍යාව හැරුව කෙනෙක්. හැබැයි එයා ආසම නම් චිත්‍රපටි අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න. එයාල කුලියට යන ගෙදර ඉන්න ජෙසී එක්ක කාර්තික් ආදරෙන් බැඳෙනවා. ඒක නෙමෙයි මේකේ තියෙන අවුල. ඒ ගෑනු ළමයා කාර්තික්ට වඩා වැඩිමල් වගේම ආගම වෙනස්. ඉතින් ඔයාල හිතන්නේ අවසානය මොනවා වෙයිද? ඔක්කොම බාධාවල් නැතිවෙලා ආදරේ ජය ගනීවිද?




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි Vinnaithaandi Varuvaayaa -Tamil DVD RIP-[E-SuB]@Mastitorrents පිටපත සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment