Akhil (2016) සිංහල උපසිරැසි සමඟින්


Akhil (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Akhil (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
01-15-2017 at 07:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 28 - Views: 52231



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




මේක 2015 නිකුත් උන තෙලෙගු නිර්මානයක්,ඒත් ලගදි තමයි හොද කොපියක් ආවේ,මේකෙ ඉන්න නලුවෝ ගැන නොදන්නවා උනාට Akkineni Nagaarjuna කිව්වොත් තෙලෙගු රසිකයන්නම් නොදන්න විදියක් නෑ, එයගේ පුතා තමයි මේකෙ රගපාන්නේ,Akhil akkineni,sayeshaa saigal,Bramhanandam,ප්‍රධාන චරිත කරන්නේ තෙලෙගු චිත්‍රපටි වල තියෙන ආදරය,විහිලු,සටන් වලින් නම් ඉතින් අඩුවක් නෑ Bramhanandam ඉන්නවනම් ඉතින් ආයෙ කියන්න දෙයක් නෑනේ විහිලු ගැන, කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ,

එක්තරා සිදිදියකින් මේ ලෝකය විනාශ වෙන්න යනවා.ඉතින් මේ විනාශයෙන් ලෝකය බේරගන්න ශාස්ත්‍රෑවරු කට්ටියක් එකතු වෙලා ආයුධයක් නිර්මානය කරනවා.ඒකට කියන්නෙ ජුවා කියලා,ඉතින් මේක ඊලග සුර්‍ය ග්‍රහනයට කලින් එක් ස්තානයක තැන්පත් කරන්න් ඕනි,එහෙම නොවුනොත් කවදාවත් ලෝකය බේරගන්න වෙන්නේ නෑ, එක රැසියානු ජාතිකයෙක් ජුවා තමන් අතට අරන් මේ හැමෝවම පාලනය කරන්න් ඕනි කියලා ඒක පැහරගන්න හදනවා.එ නිසා ජුවා එක හන්ගන්න තීරනය කරනවා මිනී කන මාලුවන් ඉන්න පොකුනක ඉතින් ජුවා සුර්‍ය ග්‍රහනයට කලින් තියන්න පුලුවන් වෙයිද? මේක ලෝකෙ බේරගන්නේ කොහොමද? චිත්‍රපටිය බලලම් ඉන්නකෝ යාලුවෝ එහෙනම් ආයෙත් හමුවෙමු අලුත් නිර්මානයකින්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment