Lady Bloodfight (2016) සිංහල උපසිරැසි සමඟින්


Lady Bloodfight (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Lady Bloodfight (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
01-16-2017 at 08:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 21 - Views: 25996



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කෙල්ලෝ ෆයිට් බලන අයට හොද ෆිලුමක් තමා ඉතිං....ආයේ වලි නම් වලි තමා... කතාවේ ජේන් කියලා තරුණියක් ඉන්නවා... මෙයාට ඕන කරලා තියෙන්නේ Kumite කියන සටන් තරගයට සහභාගී වෙන්න... හැබැයි සටන් කරලා දිනන්නම නෙමේ... අවුරුදු 18 කලින්මේ තරගයටම ඇවිලා අතුරු දහන් වුණ මෙයාගේ තාත්තා ගැනත් හොයා ගන්න කියලා තමා එන්නේ... කොහොම වුනත් හොද හොද වැඩ කෑලි ටිකක් වෙනවා... මේකේ සටන් තරග තමා තියෙන්නේ... දෙන ඒක දෙනවා ඉතිං ලේ පේරාගෙන වැටෙන්නම... ජේන්ට තාත්තා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන් වේවිද? ජේන් මේ භයානය තරගයෙන් දිනයිද ? ජේන් එක්ක ගේමට ඉන්න ප්‍රතිවාදියා කවුද කියලා දැනගන්න ඔයාල බලලම දැනගන්නකෝ.. නැවත හමුවෙමු.. ගිහින් එන්නම් එහෙනම්... හැමෝටම තේරුවන් සරණයි!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment