First Born (2016) සිංහල උපසිරැසි සමඟින්


First Born (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
First Born (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
01-18-2017 at 08:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 18 - Views: 17080



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් ආවා තවත් සලරුවක් අරගෙන..කලින් ෆිලුමේ ගෑණු වලි..අද ටිකක් වෙනස් විදිහේ කතාවක් තමා අරගෙන ආවේ...හරියට නිකන් බාලගිරි යක්ෂයාගේ කතාවක් වගේ. කතාවේ වෙන්නේ මේකයි...ජේම්ස් සහ චාලිට උපදින දරුවා තමා තීයා කියන්නේ..කතාවේ අභිරහස ගෙතිලා තියෙන්නේ තීයා කියන පුංචි දුව වටේ තමා.. මෙයා ඉපදුන දවසේ ඉදලා ගෙදර අයට අමුතු අමුතු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා..කොහොම වුනත් මේක ටිකක් හොල්මන් වගේ තමා...පස්සේ ජේම්ස් සහ චාර්ලි දෙන්නා දැන ගන්නවා තීයා වටේ ලොකු භායානක යක්ෂයෙක් කැරකෙනවා කියලා.. යක්ෂයෙක්ද කියලා හරියටම දන්නේ නෑ... මේ දෙන්නා උත්සහ කරන්නේ තමන්ගේ දුවව මේ කරදරයෙන් ගලව ගන්න..එහෙම කරන්න පුළුවන් වේවිද...මේකා මොන වගේ යකෙක්ද..එහෙන බලන්නකෝ..පුලුවන් වූනොත් හෙටත් මේ පැත්තේ එන්නම්...අපි ගියා එහෙනම්.. සුබ රාත්‍රියක් ZoOM වාසීන්ට..!!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment