Jack Reacher Never Go Back (2016) සිංහල උපසිරැසි සමඟින්


Jack Reacher Never Go Back (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jack Reacher Never Go Back (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
01-19-2017 at 09:10 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 20 - Views: 40546



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න පොරොන්දු වුන විදිහටම අදත් ආවා...අලුත්ම එකක් අරගෙන.. දන්නවා ඇතිනේ මේක ගැන...ප්‍රධාන චරිතයට පන දෙන්නේ ටොම් කෘස්...මේකේ දෙවෙනි කොටස තමා මේ..මේක හොද කොපියක් එනකම් බලාගෙන ඉදලා එපා වුණා...කොහොම හරි කොපියක් නිකුත් වුණ ගමන්ම අපේ ඇඩ්මින් කිව්වා අන්න බඩු ඇවිත් කියලා...කඩිමුඩියේ පුළුවන් ඉක්මනට කොටාගෙන ආවා...මේකේ පලවෙනි එක නොබැලුවැ කියලා මේක බලන්න කිසිම ප්‍රශ්නයක් නෑ...IMBD 6.2 අගයක් හිමිකරගෙන තියෙන මේ සිනමා පටය ටොම් කෘස් ඇතුළු තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයනවා..කතාවේ වෙන්නේ මේකයි

ජැක් රිචර් කියන්නේ සේවයන් ඉවත් වූණ මේජර් කෙනෙක්..මෙයාගේ මිතුරුයක් තමා දැන් මේජර් පට්ටමේ ඉන්නේ..එයා ටර්නර් කියලා...මෙයාව හිටි හැටියේම හිරේ දානවා මිනි මැරුම්චෝ දනාවකට...රිචර් දන්නවා තමන්ගේ යහළුවා මෙහෙම දෙයක් කරන්නේ නෑ කියලා.. ඉතින් මෙයා මේකට මැදිහත් වෙලා හොයන්න ගන්නවා...අන්තිමට මෙයාටත් චෝදනාවක් දානවා ටර්නර්ගේ නීතීඥයා මාරුවැ කියලා...කවුරුත් දන්නේ නෑ කවුද මේවා කරන්නේ කියලා...ඒ මදිවට පීතෘවය වෙනුවෙන් රිචර්ට කවුදෝ නඩුවකුත් ගොනු කරලා...ඒ කියන්නේ මෙයාට දුවෙක් ඉන්න වා කියලා...ඉතින් රිචර්ට මේ ගෑනු ලමයවත් ආරක්ෂා කරගන්න වෙනවා...අනික මේක රහසක් හොයාගෙන මේජර් ටර්නර්වත් බේරගන්න වෙනවා...එහෙනම් ඇති... දන්නවනේ ඉතින් මට වැඩිය ලිපි ලියන්න තේරෙන්නේ නෑ කියලා.. එහෙනම් අපි යන්නවා ආපහු එන බලාපොරොත්තුව ඇතුව...හැමෝටම සුබ රාත්‍රියක්!



Jack Reacher [2012] පලවෙනි චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment