Ettekkal Second (2016) Sinhala Subtitles


Ettekkal Second (2016) Sinhala Subtitles
Add to Favorites
Ettekkal Second (2016) Sinhala Subtitles (125 min 59 sec)
01-23-2017 at 02:07 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 24 - Views: 34750



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ ෆිල්ම් එකේ තියෙන්නේ සරල ආදර කතාවක්.නළුනිලියෝ විදියට Govind Padmasuryaa, Miya george රඟපානවා.නිතු කියන්නේ පෝසත් පවුලක කෙල්ලෙක්,සඳු එහෙම නැත්නම් සන්දීප් කියන්නේ හරිහමන් රස්සාවක් නැති කොල්ලෙක්. සන්දීප් ගේ තාත්ත වැඩ කරන්නේ නිතුගේ ගෙදර රියදුරා විදියට. තාත්තට අසනීප වුන දවසක සන්දීප් තමා මුම්බායේ ඉඳන් එන නිතුව එක්කන් එන්න එයාපෝට් යන්නේ.ඊටපස්සේ මොකෝ වෙන්නේ කියල බලන්නකෝ. ලොකු කතාවක් නැති වුනත් ආදරේට කැමති අයට ආස හිතේවි බැලුවොත්. ඒ වගේම ෆිල්ම් එකට ලින්ක් දෙකක් දිලා ඇති. ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙන්න ස්ලෝ වගේ නම් ඩිරෙක්ට් ලින්ක් එක බාගන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි නිකුත් කර ඇති පිටපත සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment