The Accountant (2016) සිංහල උපසිරැසි සමඟින්


The Accountant (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Accountant (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
01-23-2017 at 09:03 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 21 - Views: 19192



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





සති අන්තයෙන් පස්සේ නැවතත් ආවා ගිය අවුරුද්දේ බාරගත්තු ෆිලුමකුත් අරගෙන...කාල වෙලාව වෙන් කරගෙන පුළුවන් විදිහට කරගෙන ආවා ඉතිං. වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරෙමු... ක්‍රිස්ටියන් කියන්නේ ගිණුම්කරුවෙක්.. මෙයාව මුදල් භාණ්ඩාගාරයට කැදවනවා...මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්දව පරීක්ෂණ පවත්වන්න...මෙයා පරීක්ෂණ වලින් ඒක රැයකින් ගොඩක් තොරතුරු හෙළිදරවු කරගන්නවා... ගොඩක් අය මෙයා ගැන පුදුම වෙනවා. ඒ වගේම මෙයා රහස් නියෝජිතයෙක්... මෙයාට ඕවා හොයනකොට කරදර ගොඩකටත් මුහුණ දෙන්න වෙනවා.. එහෙනම් බලන්න නැවත හමුවෙමු එහෙනම්.. කතාව කෙටියෙන් ඔහොමයි... අරන්ම බලන්නකෝ එහෙනම්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment