Maaveeran Kittu (2016) සිංහල උපසිරැසි සමඟින්


Maaveeran Kittu (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Maaveeran Kittu (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
01-24-2017 at 09:32 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 20836



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මහාවීරන් කිට්ටු... එහෙම නැත්නම් මෙහි සිංහල තේරුම කිට්ටු නැමැති මහාවිරයා යන්නයි. ඉතිහාසයේ මහාවිරවරයන් ගැන ඔබ අසා ඇති. යම් කෙනෙකු විරවරයෙකු වෙන්නේ රට ජාතිය වෙනුවෙන් යම්කිසි දෙයක් සිදුකලාමනේ. ඉතින් මේ දුප්පත් ගමක ඉන්න කිට්ටු නැමැති තරුණයා මහාවිරයෙකු උනේ කොහොමද? ඒ ගැන තමයි චිත්‍ර‍පටිය ගෙතෙන්නේ. මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2016 වසරේ දෙසැම්බර් 2 වැනිදා. අධ්‍යක්ෂණය Suseenthiran ගෙනි. ප්‍ර‍ධාන චරිතය ලෙස Vishnu රංඟනයෙන් දායක වන අතර ප්‍ර‍ධාන නිළිය ලෙස අපි කවුරුත් දන්න Sri Divya රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙක් කිව්වොත් ගම් දෙකක් අතර සිදුවන කතාවක් තමයි මෙහි තියෙන්නේ. කුල මල දේවල් ඉන්දියාවේ ගොඩක් බලන බව දන්නවා නේ. ඉතින් කුලයෙන් පහත් අය ඉන්න ගමකට තවත් ගමක අය තාඩන පිඩන එල්ලකරනවා. මේ පිඩනය කොච්චරක්ද කියන්නේ මේ කුලයෙන් පහත් අය ඉන්න ගමේ මිනිස්සුන්ට තමන්ගේ ගම හරහා වත් යන්න ඔවුන් ඉඩදෙන්නේ නැහැ. ඉතින් ගමේ කෙනෙක් ගේ මරණයක් උනත් කනත්තට යන්න පවා මේ අයට කිලෝමිටර් 6 විතර දුරක් වටපාරකින් යන්න වෙනවා. මේ තාඩන පිඩන හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ගමේ මිනිස්සු කැමැති වෙන්නේ නැහැ. මේ වෙනුවෙන් අරගල කරන්න ගමේ අය පසුබට වෙන්නේ නැහැ නමුත් පොලිසියත් අඩුකුලේ පුද්ගලයින්ව තලා පෙලන්නමයි බලන්නේ. මේ ගමේ ඉපදුන කෙනෙක් තමයි කිට්ටු... කිට්ටු මේ හැමදේටම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බලන්න ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment