Operation Mekong (2016) සිංහල උපසිරැසි සමඟින්


Operation Mekong (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Operation Mekong (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
01-25-2017 at 09:05 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 25 - Views: 55270



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ඔන්න ඉතිං ටික දවසකට පස්සේ සුපිරි ගණයේ චිත්‍රපටයක් අරගෙන ආවා...දැනට මෙය ඇමරිකානු ඩොලර් $799,607 ඉපයීමට හැකි වෙලා තියෙනවා..2016 වසරේ සැප්තැම්බර් 30 වෙනිදා තමයි මේක ලෝව පුරා තීරගත වෙන්න පටන් අරගෙන තියෙන්නේ.. තව මේක Mandarin, Cantonese, English, Thai, Burmese භාෂා වලින් තමයි හඩ නිර්මාණය වෙලා තියෙන්නේ..ප්‍රධාන භාෂාව තමයි Mandarin මොකද මේක චීන නිර්මාණයක් නිසා...අපි දෙන කොපියත් ඒ භාෂාවේ එකක් නිසා හඩ මුසුවෙන් චිත්‍රපටයට කිසිම හානියක් වෙලා නෑ...කතාව ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් ඝනයන්ට අයත් වෙනවා..නළු නිළියනුත් ගොඩක් දුරට දැකලා හුරු පුරුදු ඇති...එහෙනම් කතාව පැත්තට හැරෙමේ..

කතාව මුලිකවම පාදක කරගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය...ඒ කිව්වේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සම්බන්දව තමයි...කොහොම හරි මේක පටන් ගැන්මේදීම චීන ධීවරයන් 13 දෙනෙක්ව සමූල ඝාතනය කරලා තියෙනවා...එත් හැමෝම හිතන් ඉන්නේ මෙයාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසා පොලිස්සිය අතර වුණ ගැටුමකින් මිය ගිය අය කියලා.. කොහොම හරි චීනය ගේමට බැහැලා හොයා ගන්නවා මේක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සැලැස්මක් අනුව සිදු වුන දෙයක් කියලා.. ඉතින් නව් කාර් කියලා හාදයෙක් ඉන්නවා මෙයා තමයිමත්ද්‍රව්‍ය ලොක්කා...මෙයාව කිසිම කෙනෙක්ට අල්ල ගන්න බෑ...මෙයාල අවුරුදු ගණනක් ස්වර්ණමය ත්‍රිකොනයෙ කෑලයක හැංගිලා ඉදං මත්ද්‍රව්‍ය මෙකොං ගංගාව හරහා මිනිස්සු අතරට එවන ජාවාරම් කාරයෝ...මෙයාලව අල්ල ගන්න චීනයේ විශේෂ භට පිරිසක් දරන උත්සහයක් තමා මේකේ පෙන්වලා දෙන්නේ...යුද්ධ චිත්‍ර පටි බලන අයට නම් ඉතිං ආයේ නියම චිත්‍රපටයක් තමා...භාෂා ප්‍රශ්නයක් නොවුනා නම් ආයේ හොලිවුඩ් වලට දෙවෙනි නොවන වැඩ කෑලි ටිකක් තියෙන එකක්...එහෙනම් බලන්න අය බලලා වැඩි විස්තර දැන ගන්නකො....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB BRRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment