Justice League Dark (2017) සිංහල උපසිරැසි සමඟින්


Justice League Dark (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Justice League Dark (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
01-26-2017 at 08:50 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 16 - Views: 21076



Tags:


උපසිරැසි ගැන්වීම: සමිල උදයන්ත




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න යාළුවනේ මේක මගේ දෙවන සබ් එක. ඒකට තෝරගත්තෙ ඇනිමේෂන් චිත්‍රපටියක්.මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2017.02.07 තමයි මේකෙ Buleray/DVD පිටපත් වල නිල නිකුත්වීමේ දිනය. ඒත් මෙකෙ අනතර්ජාල පිටපත 2017.01.24 නිකුත්කලා මේක Animation, Action, Fantasy,sci-fi ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ මේ වෙනකොට 7.5 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Jay Oliva විසින් සිදුකර තිබෙනවා. වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.

මෙහි හඬ නළුනිළියන් වන්නේ,

Jason O'Mara - බෘෘස් වෙයින් / බැට්මෑන්
Matt Ryan - ජෝන් කොන්ස්ටටීන්
Camilla Luddington - සැටානා
Ray Chase - ජේසන් බ්ලඩ් / එට්ට්‍රිගන්
Nicholas Turturro - බොස්ටන් බ්රෑඩ් / ඩෙඩ්මෑන්
Enrico Colantoni - ෆීලික්ස් ෆවුස්ට්
Jeremy Davies - රිචී සිම්සන්
Rosario Dawson - වොන්ඩර් වුමන්
Alfred Molina - ඩෙස්ටනි
Jerry O'Connell - සුපර්මෑන්
Colleen O'Shaughnessey - බ්ලැක් ඖකිඩ්
Jeffrey Vincent Parise - රාත්
Fred Tatasciore - ගස්ට්

ඉතින් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනගමන් අදට නවතිනවා! :-)



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 600MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment