A Aa (2016) සිංහල උපසිරැසි සමඟින්


A Aa (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Aa (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 46 sec)
01-29-2017 at 01:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 19 - Views: 51673



Tags:


උපසිරැසි ගැන්වීම: තුෂංග ප්‍රමෝද්



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





නම ඇහෙනකොටම කියන්න ඕනි නෑනේ ෆිල්ම් එක කොයි වගේද කියලා....අනික මේකේ නම නොදන්න කෙනෙක් නැතුව ඇති...මොකද ඒ තරමටම මේක හිට් උන ෆිල්ම් එකක්...samanthaa, nithin මේ දෙන්න ඉන්නවා කිව්වහම ආයෙ කියන්න ඕනි නෑනේ ඉතින් ..ඒ දෙනගෙ ආව ලස්සන ආදර කතාවක් මේක ...ගොඩාක් අය සබ් එක එනකම් ආශාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක්...මේ ගැනත් කියන්න ඕනිමයි..

මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න මට ලැබුනට මේකේ ගැලපෙන ඉංග්‍රිසි උපසිරැසියක්වත් ඇවිත් තිබුනෙ නෑ.. නෙට් එකේ බාගෙට කරලා තිබුනු සබක් හම්බෙලා කරන්න ගත්තා...එත් ඒක තිබුනු හැටි දන්නේ දර්ශනයි මායි විතරයි. සම්පූර්නෙන්ම උපසිරැසිය හදන්න උනා මට ...වෙනම ලයින් ගහලා පට්ටම ගේමක් දුන්නේ... දවස් 4 ක් තිස්සෙ මේකමයි කලෙ... හොඳ වෙලාවට මේ උපසිරැසිය මම කරන්න ගන්න කොටම කැම්පස් නිවාඩු හම්බ උනේ.. නැත්නම් මේක මේ තරම් ඉක්මනට දෙන්න් වෙන්නේ නැ..කොහොම හරි සබ් එක ඉවර වෙනකොට මගේ නිවාඩුවත් ඉවර වෙලා ...එත් අවුලක් නෑ...ගොඩාක් ආශාවෙන් කලේ මේක...එච්චරට ලස්සන ෆිල්ම් එකක් ...පට්ට ෆිල්ම් එකක් නිසා පුන්චි අඩුවක්වත් නොකර උපර්රිමෙන් කලා..100 පාරකට වඩා අඩු පාඩු බලාල් තමාමේ ඔයාලට අරගෙන එන්නේ ..අඩු පාඩු තිබුනොත් සමාවෙන්න ... පුන්චි දෙයක් ඉල්ලනවා මේ ෆිල්ම් එක්කේ සබ් එනක්ම් බලන් හිටපු අය..සබ් එක ගන්න අය පුන්චි comment එකක් දාගෙන යන්න..එච්චරයි සබකින් තියන් සතුට ...

IMBD 7.1 කුත් අරගත්ත samanthage දඟකාර චරිතයක් මෙකේ තියෙන්නේ...පට්ටමයි ඉතින්...දඩබ්බර දගකාර චරිතයක්..nithin එක්ක ලස්සන ආදර කතාවක් ....අරගෙනම බලන්නකො... ඒ දෙන්න විතරක් නෙවෙයි anupama parameswaran,naresh,,ananya,raao rameshsiriniwas,ajay...ගොඩාක් ප්‍රසිද්ද අය අරගෙන කරපු මේක Box Office ඩබල් කරලා හම්බ කරපු ෆිල්ම් එකක්..අරගෙනම බලන්නකෝ...

තව දෙයක් අහගෙන කලා කියලා අසා ලිවීම් වචන වෙනස් කර කර වෙන සයිට් වල පල නොවේවි කියලා හිතන්වා...මොකද මේකේ සබ කරන්න මම කාපු කට්ට දන්නේ මම් විතරයි... අනික මේකේ ඉංග්‍රිසි සබක් හරියට එන්න තව අවුරුද්දක්වත් යයි...හැමදාම වගේ හොඳම ෆිල්ම් කලින්ම zoom එකෙන් විතර්යි...krishna gaadhi VPG 2016 බලපු අයටත් තෑන්ක්ස්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුෂංග ප්‍රමෝද් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment