Veera Sivaji (2016) සිංහල උපසිරැසි සමඟින්


Veera Sivaji (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Veera Sivaji (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 22 sec)
01-30-2017 at 07:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 20 - Views: 53611



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් තවත් අළුත් දෙමළ චිත්‍රපටියකට සබ් කරගෙනයි ආවේ, නම veera sivaji.ඉතින් ඉක්මනට කරගෙන ආවා ඔයාලට බලන්න දෙන්න.හ්ම් ඉතින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියනවනම් මේකේ ඉන්නේ දෙමළ සිනමාවේ තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩ නගාගෙන ගමනක් යන නළුවෙක්.නම වික්‍රම් ප්‍රභු.මෙයා රගපෑවා kumki,idhu enna maayam,wagah වගේ චිත්‍රපටවල.ඉතින් එයාගේ එකක් තමා මේකත්.ඉතින් නළුවා ගැන කියපු එකේ නිලිය ගැනත් පොඩ්ඩක් කියන්නම්.නිලියගේ නම ශමිලි.මෙයා රගපෑවා oy කියලා තෙලුගු ෆිල්ම් එකක්.බලලා තියේනම් මතක ඇති මෙයාව,මොකද ඒ තරමටම ඒ ෆිල්ම් එක ලස්සනයි.

හරි දැන් කතාව පොඩ්ඩක් බලමු,ශිවාජි කියන්නේ ටැක්සි රියදුරෙක්.ඉතින් මෙයා අනාථයෙක්,නමුත් මෙයා හැමදාම කන්න ආව කඩේ අක්කගේ දුවටයි අක්කටයි සලකන්නේ තමන්ගේ අය විදිහට.එයාලත් එහෙමයි,ඉතින් ඔහොම යන අතරේ තමා ඒ අක්කගේ දුවට මොලේ ගෙඩියකට සැත්කමක් කරන්න ලක්ශ 25ක් ඕන වෙන්නේ.ඉතින් එච්චර මුදලක් එයාට නෑ.ඉතින් කොල්ලා කොහොමහරි සල්ලි හොයන්න ගන්නවා.ඔන්න ඔය අතරේ තමා කෙටි මාර්ගයකින් සල්ලි හොයන්න ගිහිල්ලා කොල්ලා රැවටෙන්නේ.ඒ කියන්නේ සැත්කමට තිබුන ඔක්කොම සල්ලි කට්ටියක් වංචා කරනවා.ඔච්චරක් කිව්වම ඇති ඉතුරු ටික අරන් බලන්න.ආ ඔය කතාව අස්සේ මරු ආදර කතාවකුත් යනවා.ඉතින් සල්ලි වංචා කරපු අයට මෙයා මොකක් කරයිද?,අර ළමයගේ සැත්කම කරන්න පුළුවන් වෙයිද කියලම බලන්න ඉතින් සබ් එක බාගන්නකො.එහෙනම් යන්නම් තවත් එකකින් හම්බෙමු.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment