Moana (2016) සිංහල උපසිරැසි සමඟින්


Moana (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Moana (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 50 sec)
01-30-2017 at 10:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 19 - Views: 58429



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හම්මෝ...ඔන්න අද නම් ආවේ දවස් දෙකක මහන්සියක් අරගෙන...ඔව් ඔව් ඉතිං හැමෝම බලාගෙන හිටිය කාටුන් එකක් තමා...මුලින්ම මේක කරන්න පොර කකා හිත හිත හිටිය අයගෙන සමාව ඉල්ලනවා...මොකද මේක කාටත් නොකියා රහසේම දුන්න නිසා...හිත හිත ඉන්නේ මොකටද නේ..කාටුන් එකක් නිසා කට්ටිය බලයිද කියල නම් දන්නේ නෑ..හැබැයි මම නම් තාමත් හැම කාටුන් එකකම බලනවා...තව දෙයක් මේකේ සබ එක ඉක්මනට දෙමු කියලා මැසේජ් කරලා තිබුන අයටත් ස්තුති...විශේෂයෙන් ගැහැණු පරාන දෙකකුත් පණිවිඩයක් එවලා තිබුණා...මතක් නොකර බෑනේ(වැරදි විදිහට හිතන්න එහෙම එපා)...(කොපියේ කොලිටි එක සහ සවුන්ඩ් හොද තත්වයෙන් තියනවා...එක නිසයි කලේ බය නැතුව බාගන්න හොද කොපියක් ආව ගමන්ම මම සබ හදලා අප්ඩේට් පාර දෙන්නම්..)

ඔන්න කතාවේ වෙන්නේ මේකයි...ස්වභාදහමේ දෙව්දුව ටේ ෆිටිගෙන් හදවත හොරකම් කරනවා මාවී කියලා හාදයෙක්...පොරට බලයක් තියෙනවා ඉතිං ඔහොම යනකොට...ටේ කා කියන යක්ෂයා වගේම රාක්ෂයන් අවදි වෙලා ලෝකය අන්දකාරයෙන් වෙලා ගන්න පටන් ගන්නවා...හැබැයි මාවී කියන හාදයට හදවත වැඩි වෙලා තියා ගන්න නම් ලැබෙන්නේ නෑ... ටේ කා දෙන පහරකට මෙයාගේ මැජික් බිලී කොක්කයි හදවතයි දෙකම මුහුදට වැටෙනවා අවුරුදු 1000ක් ගත වෙලත් කාටවත් මේක අරගන්න බැරි වෙනවා...කොහොම හරි මේ හදවත නැවත ටේ ෆීටි දෙව්දුවට දෙන්න කෙනෙක්ව තෝර ගන්නවා..
ඒ මුතුනුයි ගමේ නායකයාගේ පුංචි දුව මොනා...මෙයා ඉතිං ලොකු වෙලා ප්‍රශ්න ගොඩක් මැද්දේ හදවතත් අරගෙන මාවී හොයාගෙන යනවා... එයාවත එක්ක ගෙන මේ හදවත ආපහු තියලා ලෝකෙ බේර ගන්න කියලා...මෙයාලට මේක කරගන්න පුළුවන් වේවිද කියලා බලලම මට දැනුම් දෙනකෝ...එහෙනම් අපි ගියා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment