Ranbanka (2015) සිංහල උපසිරැසි සමඟින්


Ranbanka (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Ranbanka (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
02-01-2017 at 12:22 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 16 - Views: 30649



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලෙකට පස්සේ මගේ 17වෙනි උපසිරස විදියට හින්දි සිනමා පටයක් අරගෙන එන්නයි සුදානම.ප්‍ර‍ධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Manish Paul විසින්. මිකි වයිරස් හින්දි චිත්‍ර‍පටිය බැලුවා නම් ඔහුව හොදින්ම අඳුනනවා ඇති., Pooja Thakur, Ravi Kishan එකතු වෙනවා. කතාව ගැන කිව්වොත්..

රාඝව් කියන්නේ මතුරාවල ඉන්නේ චන්ඩියෙක්. එයාගේ අයිය තමා ඒ ප්‍රදේශයේ ඉන්න MLA. ඒ නිසා රාඝව් ඉන්නේ අයියගේ බලය අරන් මැරකම් කරනවා. මේ අතර රාහුල් ප්‍රියා දෙන්නා මුම්බායේ ඉඳන්
තමන්ගේ පුතා එක්ක මතුරාවලට එනවා. ඒ එන්නේ රාහුල් ඉංජිනේරුවරයෙක් නිසා පාලමක් ඉදි කරන වැඩකට.ඉතින් මෙයාල ගෙයක් එහෙම හොයාගෙන සතුටින් ඉන්නකොට දවසක් දා රාඝව් ඇඳුම් වගයක් ගන්න ගිය වෙලාවක වැරදීමකින් පිටෝන් රූම් එකක දොර ඇරෙනවා. එතකොට දකින්නේ අඩනිරුවතින් ඉන්න ප්‍රියාව.ඊටපස්සේ රාඝව්ට ප්‍රියා ගැන හිතක් ඇතිවෙනවා. ඒත් ප්‍රියා කියන්නේ කසාද බැඳපු එක්දරු මවක්.මොනවා වෙයිද අන්තිමට කියල ඔයාල බලන්නකෝ. කවුරු මැරෙයිද? රාඝව් ප්‍රියාව අයිති කරගනිවිද? රාහුල්ට තමන්ගේ පවුලේ කෙනෙක් නැති වේවිද? ඇත්තටම මේ කතාවේ දුෂ්ටය විදියට රඟපාන ඒ නළුවාගේ රඟපෑම නම් අපුරුයි කියල මට හිතුනා. ඔයාලටත් එහෙම දැනේවිද බලන්නකෝ.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි නිකුත් කර ඇති පිටපත සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment