THE LUCKY ONE [2012] Sinhala Subtitles


THE LUCKY ONE [2012] Sinhala Subtitles
Add to Favorites
THE LUCKY ONE [2012] Sinhala Subtitles (101 min 00 sec)
08-26-2012 at 11:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 8 votes

English Movies
Favorites: 228 - Views: 31641



Tags:



ඔන්න ඉතිං මම පොරොන්දු වෙච්ච විදිහටම මගේ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මේක මම ඉස්සෙල්ලා කියපු විදිහටම මේ අවුරුද්දේ තිරගත වෙන ලස්සනම ලස්සන ආදර කතාවක්.මේ චිත්‍රපටියේ කතාව පාදක කරගෙන තියෙන්නේ නවකතාවක්.ඒක ලියලා තියෙන්නේ මීට ඉස්සර අති සාර්ථකව තිරගත වෙච්ච නවකතා පාදක කරගෙන නිමැවුණු චිත්‍රපට කිහිපයකම කතා රචනා කල Nicholas Sparksවිසිනුයි.ඔහු විසින් රචනා කල ප්‍රසිද්ධියට පත් උන Zoom.lk වෙතින් උපසිරැසි ලබාදුන් Note Book, A Walk To Remember වැනි ඉතා ලස්සන ආදර කතා රචනා කල රචකයා විසිනුයි. ඉතින් තවත් විස්තර කියනව නම් මේ චිත්‍රපටයImdb Rating 6.1/10 ක් ලබාගෙන තියෙනවා.මේක ලස්සනම ලස්සන ආදර කතාවක්. ඒක නිසා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මෙවැනිම ජනප්‍රිය චිත්‍රපටයක් සමග හමුවෙමු. එතෙක් ඔබ සැමට

“සතුටින් පිරි සති අන්තයක්“


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.5GB (BRRIP-1080P ) Torrent file එක මෙතනින් ගන්න.
650MB (BRRIP-720P) Torrent file එක මෙතනින් ගන්න.
600MB (BR RIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1.5GB (BRRIP-1080P ) Torrent file එක මෙතනින් ගන්න.
650MB (BRRIP-720P) Torrent file එක මෙතනින් ගන්න.
600MB (BR RIP) Direct Links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



Please use the downloading page for comments..
Submit Comment