A Monster Calls (2016) සිංහල උපසිරැසි සමඟින්


A Monster Calls (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Monster Calls (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
02-02-2017 at 08:13 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 26 - Views: 20995



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
‍ෙ




අලුත් කතාවකින් නැවත හමු වෙනවා... මේක මොන්ස්ටර් කෝල් ...සම්මාන බර ගානක් ලැබුණු චිත්‍ර පටයක්...කතාව යන්නේ වෙනස්ම විදිහකට...නරක සිහින දකින දරුවෙක්...තමන්ගේ අම්මට පන වගේ ආදරේ කරන පුතෙක්...අම්මගේ සැනසීම වෙනුවෙන් තමන් දුක දරාගන්න කෙනෙක්...කතාව බලලා ඉවර වුනත් තේරුම් ගන්න ටිකක් අමාරුයි...කතාවේ රස වින්දනය නම් උපරිම තාවයකින් තියෙනවා... ටිකක් පරක්කු වුණා ඉතිං වැඩිය පරක්කු නම් කරේ නෑ.... එහෙනම් මම ගියා...නැවතත් මෙවැනි සුන්දර රූප මවන්නකින් හමුවෙනතුරු ...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BR / WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment