Dhuruvangal Pathinaaru (2016) සිංහල උපසිරැසි සමඟින්


Dhuruvangal Pathinaaru (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dhuruvangal Pathinaaru (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
02-05-2017 at 09:35 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 58 - Views: 35857



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අන්තිම කාලේදී නිකුත් වුන දමිල චිත්‍රපටියක් අරන් මම ආවේ.ඇත්තටම මේකෙන් නෙමෙයි මම ඔයාලව හමුවෙන්න හිටියේ. ඇත්තටම මේ කතාව මගේ හිතට ඇල්ලුව නිසා මේක කලින්ම ගෙනාව.

IMDb 9.2ක අගයක් ගත්ත කතාවක් කිව්වම හිතන්න දෙයක් ඇත්තෙම නැනේ කතාව ගැන. එතරම් හොඳ කුතුහලයෙන් බලන්න පුළුවන්.රංගනයෙන් Rahman ප්‍රධාන චරිතය එකතු වෙනවා. කතාව ගැන කිව්වොත් සතුටින් ගෙයක් ඇතුලේ ඉන්න තරුණ ජෝඩුවක්ව නාදුනන මිනිමරුවෙක් ඇවිත් වෙඩි තියල මරලා දාල යනවා.ඒ සිද්දියෙන් අවුරුදු 5ට පස්සේ දීපක් කියන පොලිස් නිලධාරියාව හමුවෙන්න එයා යටතේ වැඩ කරපු රාජන් කියන කොස්තාපල්ගේ පුතා එනවා.ඇවිත් කතාබහ කරද්දී යම් සිද්දියක් ගැන අර පුතා දීපක්ගෙන් අහනවා. ඇත්තටම ඒ සිද්දිය නිසා දීපක් දැන් නොන්ඩි ගහන තත්වෙන් ඉන්නේ කකුලක් අයින් කරලා.ඉතින් දීපක්ගේ කතාව මොකක්ද කියල දැනගන්න ඔයාලට මේ කතාව රසවිඳින්න කියල මම ආරාධනා කරනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
දෙමළ චිත්‍ර‍පටි ටොරන්ට් ලබාදිමට නොහැකි බැවින් උපසිරැසියේ නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment