Independence Day Resurgence (2016) සිංහල උපසිරැසි සමඟින්


Independence Day Resurgence (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Independence Day Resurgence (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 08 sec)
02-07-2017 at 08:34 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 13 - Views: 31012



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






අපි පොඩි කාලේ බලපු චිත්‍ර‍පටියක් මතකද? ඒ 1996දි නිකුත් වුන Independence Day කියන පිටසක්වල චිත්‍ර‍පටිය. ඒලියන්,ප්‍රඩේටර් චිත්‍ර‍පටි වගේම ගොඩක් ආසාවෙන් බලපු චිත්‍ර‍පටියක් තමයි මේක. ඉතින් අවුරුදු 20ක් ගිය තැන මෙහි අධ්‍යක්ෂකවරුන් තිරණය කරනවා මෙහි දෙවැනි චිත්‍ර‍පටියක් නිර්මාණය කරන්න. ඉතින් ඒ වගේ අපි ආසාවෙන් බලපු චිත්‍ර‍පටියක දෙවැනි චිත්‍ර‍පටියයි මේසේ අද දිඟහැරෙන්නේ. මේක මේ තරම් පරක්කු වෙන්න හේතුව සබ් කරන්න බාරගෙන නොදි මඟහැරිම නිසා තමයි. ඉතින් දර්ශන මගෙන් කරපු ඉල්ලිමකට මං ප්‍ර‍තිචාර දැක්වුවා මේක කරලා දෙන්නම් කියලා. කවුරු හරි මේක තාමත් බැලුවේ නැත්නම් ඔන්න දැන් බලන්න අවස්ථාව තියනවා...


කතාව ගැන කිව්වොත් 1996 දි පැරදෙන පිටසක්වලයින් අවුරුදු 20කට පස්සේ නැවතත් පෘථිවියට කලින්ට වඩා දරුණුවට පහර දිමට පැමිණෙනවා. මේ කාලය වෙද්දි පෘථිවියත් තාක්ෂණය අතින් සැහෙන ඉදිරියට ගිහින් තියෙන්නේ. 1996දි ආවා පිටසක්වල අයගේ තාක්ෂණය භාවිතා කරලා විනාඩි 20කින් වගේ අභ්‍යාවකාශයට ගිහින් එන්න පුලුවන් යානා වගේම. සඳ මත ආරක්ෂිත කලාපයකුත් ඉදිකරලා තියනවා. ඔවුන් සිතන්නේ නැවත ප්‍ර‍හාරයක් එල්ලවුනොත් එයට ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කරන්න තරම් ලෝක වාසින් ශක්තිමත් කියලා. නමුත් මේ පාර පිටසක්වලයින් එන්නේ බොහෝම පෙර සුදානමක් ඇතිව. මුලින්ම ඔවුන් එංගලන්තය මුලින්ම උපුටා දානවා... ඒ වගේම කලින්ට වඩා දරුණු විදියට ප්‍ර‍හාර එල්ලකරන්න පටන් ගන්නවා. මේවරත් ප්‍ර‍ථීවි ජනතාවට බේරෙන්න පුලුවන් වේවිද? එහෙනම් අරන්ම බලන්න. මං ගියා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 890MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 890MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment