Siddhartha (2016) සිංහල උපසිරැසි සමඟින්


Siddhartha (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Siddhartha (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
02-08-2017 at 12:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 18 - Views: 53251



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඉතින් ඔන්න තවත් තෙලුගු නිර්මාණයක් අරගෙන තමා ආවේ..ඉතින් ඉක්මනට කරලා අරගෙන ආවා ඔයාලට බලන්න.නම සිද්ධාර්තා, මේකේ ප්‍රධාන නළුවානම් සිනමාවට ආගන්තුකයෙක් නමුත් ඊට කලින් එහේ ප්‍රසිද්ධ ටෙලි කතාවක රගපාලා තියෙනවා.ඒක කොටස් 1000කට වඩා විකාශනය වෙලත් තියෙනවා.ඉතින් එයාගේ සිනමා ආගමනය තමා මේක.

ඉතින් වැඩි විස්තර නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මේකයි සූර්‍යා කතා නායකයා මැලෙසියාවට යන තැනින් තමයි පටන් ගන්නේ.ඒ යන ගුවන් යානයෙදී මෙයාට ගැහැනු ළමයෙක් හම්බෙනවා.ඉතින් මෙයා ගුවන් ගමන් වලට බයයි,ඉතින් එයා ඉදගන්නේ සූර්‍යා ගාව.ඉතින් එහෙම හමුවීමෙන් ආරම්භ මෙයාලගෙ සම්බන්දය මැලේසියාවේදි තවත් වර්ධනය වෙලා ආදරයක් බවට පත්වෙනවා.නමුත් සූර්‍යාගේ අතීත කතාව එච්චර හොද දෙයක් නෙවේ.මොකද එයා කෙනෙක් මරලා තමා මැලේසියා එන්නේ.ඉතින් ඒක මෙයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා.ඉතින් මෙ ගැහැනු ළමයා දාලා මෙයාට ආයි යන්න වෙනවා ඉන්දියාවට.ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න.ආ.. මේක කරනකොට පොඩ්ඩක් අමාරු තැන් අහගත්තේ මාත් එක්ක එකට වැඩ කරන තෙලුගු යාලුවෙක්ගෙන් එයා තමා Prashanth perka ඉතින් එයාවත් මතක් කරනවා මේ එක්කම.ගිහිල්ලා එන්නම් තවත් එකකින් හම්බෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment