Haraamkhor (2017) සිංහල උපසිරැසි සමඟින්


Haraamkhor (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Haraamkhor (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
02-09-2017 at 01:44 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 10 - Views: 15484



Tags:


උපසිරැසි ගැන්වීම: මධුර අනුෂ්ක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් අරන් ආවේ හින්දි නිර්මාණයක්. චිත්‍ර‍පටියේ නම හරාම්කෞර්. මෙය Shlok Sharma ගේ අධ්‍යක්ෂණයක්. චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ නම් 2015 වසරේදි. නමුත් තිරඟත වෙන්නේ 2017 වසරේ ජනවාරි මාසයේ. ප්‍ර‍ධාන චරිත ලෙස Nawazuddin Siddiqui හා Shweta Tripathi විසින් රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලාබාල වයසේ ගැහැණූ ළමයෙක් (සන්ද්‍යා) තමන්ගේ ගණිත ගුරුවරයා (ශ්‍යාම්) සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. මේ ගුරුවරයා විවාහකයෙක්. නමුත් මේ ගුරුවරයාත් ඇයට කැමැතියි. මේ නිසාම ඔවුන් දෙදෙනා හැමෝටම හොරෙන් ආදරය කරන්න ගන්නවා. මේ සම්බන්ධය ගැන ඇහැ ගහන් ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ සන්ද්‍යා ගේ පන්තියේ ඉගෙන ගන්න පිරිමි ළමයි දෙන්නෙක්. මේ එක් පිරිමි ළමයෙක් ඇයට සිතින් ආදරය කරනවා. නමුත් ඔහුට තේරුම් යනවා ඇය ගුරුවරයා සමඟ සම්බන්ධයක් තියනවා කියලා. ඒක බිදලා දාන්නත් ඔවුන් කිපවරක්ම උත්සහා කරනවා... මේ විදියට ගලාගෙන යන කතාවේ අවසානය කුමක් වේවිද කියලා අරගෙනම බලන්න ආරාධනා කරනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළු HD/WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment